ආදරේ

rain boy

Member
Nov 20, 2016
10
2
0
සීතල පාලු මේ වගේ හැන්දෑවක ඔයාව කොයිතරම් මතක් වෙනවද කියල ඔය දන්නෙ නෑ මගෙ රත්තරන්. :sorry:

මේ වගේම දවස් වල ඔයා මට තුරුළු වෙලා හිටිය හැටි මතක් වෙනකොට මේ ගලන කඳුළු නවත්ත ගන්න බෑ මට. :(

මාව මේ වගේ තනිකරල යන්න තරම් මොකක්ද මම කරපු වැරැද්ද? ඔයාට මේ තරම් ආදරේ කරපු එකද? :love:

මට තේරෙන්නෙ නෑ මගේ සුදු අපේ අතීතය කොහොම අමතක කරන්නද කියල, මාව පිස්සෙක් වෙයි.

ඔයාට කෙල්ලෙක් ඕනෙනම් ඇයි මේ තරම් මට ලං උනේ මට ආදරේ කලේ.. කියන්න මගේ රත්තරන් :(:(
 

Help?

Member
Sep 17, 2014
281
22
0
man-standing-with-crossed-arms-and-beer-bottle-bjjc02.jpg