මම මිට කලින් ත්‍රෙඩ් එකක් දැම්මා ජන්දේ දෙන්නේ කාටද කියලා කල්පනා කරමින් ඉන්නේ කියලා. මොකද මේක මගේ පළමු වෙනි ජනාධිපතිවරණය. මේකෙදි හරි තීරණයක් ගන්න ඕනි නිසයි මම ගොඩක් කල්පනා කලේ. මොකද වැරදි කෙනෙක්ට ජන්දේ දීලා අපේ ජිවිතයේ,විශේෂයෙන්ම මගේ ජිවිතයේ හොදම කාලේ රටේ ප්‍රශ්න නිසා විනාශ කරගන්න මම කැමති නෑ...