පාර්ලිමේන්තුව-විසුරුවයිද?
ජනවාරි අටවෙනිදට පෙර, ඒ කියන්නේ මේ සතියේ බ්රහස්පතින්දාට කලින් පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිතුමා ක්රියා කරයි කියලා රාවයක් යනවා නේද? ජනාධිපතිවරණයක් අස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිතුමාට බලතල තියෙනවද? එහෙම කරොත් මොනවා වෙයිද? මයිත්රීපාල සිරිසේන මහතා අට වෙනිදා ජනාධිපති ලෙස පත් උනොත්,එතුමා දින සීයෙන් කරනවා යැයි කියන දේවල් එතකොට කරන්න පුළුවන් වෙයිද? පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක් හම්බ වෙයිද?
ඔබලාගේ අදහස් මොනවාද?

mahinda minihekta baninawa