මම-මයිත්‍රීට

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :eek::eek:

    කමක් නෑ මිත්‍රයා. මයිත්‍රීපාල සිරිසේන මහත්තයා කියනෙන් දවස් 100 යකින් ඔය කියලා තියන දේවල් කරනවා කියලනේ. එහෙම නැත්තන් ඊළගට එන්න තියෙන පාර්ලිමේන්තු ජන්දෙදි මේ අයට ජන්දේ දෙන්න නෑ.[/QUOTE]
    එල උබෙ දැක්කම හොදයි :cool::cool::cool: මම නම් මරාට දෙන්නෙ :sorry::):)
     
    තාත්තගෙ චන්දෙත් කොහොම හරි සිරාටම දීපන්. දීල දැනම ඉඳල ඉඩකඩම් ටික විකුනල රන්න රටක් හොයා ගනින් :lol:

    මිනිස්සුන්ට තර්ජන අපහාස කරලා චන්ද ගන්න බැරි වග උඹලාට තාම තේරිලා නෑ. උඹලාට යන කල ගැන දුකයි
     
    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    උම්බට ගත්තු තීරනේ තරම තේරෙයි මයිත්රී බැරිවෙලාවක්වත් දින්නොත් දිනල අවුරුද්දක් විතර ගියාට පස්සෙ.

    මටත් කියන්න තියෙන්නේ ඔකම තමයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    මෙන්න බුද්ධිමත් ජන්ද දායකයෙක් , හරි නැත්තම් දවස් 100 පස්සේ ගෙදර යවන්න ට්‍රයල් එකක් දෙන්න මේකට
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මම මිට කලින් ත්‍රෙඩ් එකක් දැම්මා ජන්දේ දෙන්නේ කාටද කියලා කල්පනා කරමින් ඉන්නේ කියලා. මොකද මේක මගේ පළමු වෙනි ජනාධිපතිවරණය. මේකෙදි හරි තීරණයක්‌ ගන්න ඕනි නිසයි මම ගොඩක් කල්පනා කලේ. මොකද වැරදි කෙනෙක්ට ජන්දේ දීලා අපේ ජිවිතයේ,විශේෂයෙන්ම මගේ ජිවිතයේ හොදම කාලේ රටේ ප්‍රශ්න නිසා විනාශ කරගන්න මම කැමති නෑ. මොකද ඉස්සරත් අපි අහලා තියෙනවා එක එක තරුණ නැගිටීම් නිසා ඒ අයට,රටට උන විනාශය ගැන.

    අපේ ගෙදර ජන්ද දෙකක් මයිත්‍රීපාල සිරිසේන මහත්තයට. ඒ අම්මා සහ අයියගේ ජන්දය. තාත්තා මහින්ද රාජපක්ෂ මහත්තයට වැඩි කැමැත්ත. මම ඒකයි කල්පනා කරේ කොයි පැත්තටද ජන්දේ දෙන්න ඕනි කියලා. මොකද ගොඩක් වෙලාවට පළමු වතාවට ජන්දේ දෙන තරුණ අය කෙලින්ම ගන්නේ ගෙදර වැඩිහිටි අය ජන්දේ දෙන පැත්ත.

    ඒත් අපේ ගෙදර දෙපැත්තටම ඉන්න නිසයි මට ගැටලුවක් ආවේ.

    අද හවස ගෙදර අය කතා කර කර ඉන්නකොටත් දේශපාලනය ගැන කතාවක් ආවා. ඒ වෙලේ අයියා තදින්ම කිව්වා තාත්තට මේ පාර මහින්ද රාජපක්ෂ ජන්දේ දින්නොත් එයා(අයියා) ඊට පස්සේ ලංකාවේ ඉන්නේ නෑ කියලා. එයාගේ ඉඩකඩම් ටික විකුනලා දාලා වෙන රටකට යනවා කිව්වා. ඒකට හේතුව විදියට කිව්වේ මහින්ද මහත්තයා දිනලා අවුරුදු 8 ක් බලයට ආවම මේ රට ගන්න දෙයක් නැතිවෙලා යයි කියලා. අයියා රට දාලා යනවා කිව්වම තාත්තත් පොඩ්ඩක් කලබල උනා.

    මාත් ඉතිං කල්පනා කරා මහින්ද මහත්තයට තව අවුරුදු 8 ක් බලය දෙන්න ඕනි නෑ කියලා. මම හිතාගත්තා මයිත්‍රීපාල සිරිසේන මහත්තයට ජන්දය දෙන්න. එතුමා ඔය කියලා තියෙන ගොඩක් දේවල් දවස් 100 යකින් කරනවා කියලනේ කිව්වේ. එව්වා කරේ නැත්තන් ඊළගට එනවා කියන පාර්ලිමේන්තු ජන්දෙදි නං ආයේ මේ අයට ජන්දේ දෙන්නේ නෑ.

    මගේ පළමුවෙනි ජන්දය මයිත්‍රීපාල සිරිසේන මහතාට!

    tumblr_lyjhl01zMJ1r1bja5.gif
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Prof. Sarath Wijesooriya, Ven. Athuraliye Rathana, Sujeewa Senasinghe, Rajitha Senarathne on SATANA - Sirasa TV now.
     
    pathmake

    Junior member
  • Aug 1, 2007
    72
    10
    8

    Elakiri.............
     
    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    මගෙත් පළවෙනි චන්දේ මේක.මමත් චන්දේ දෙන්න තීරණේ කරේ මයිත්‍රීපාල සිරිසේන මහතාට.තව අවුරුදු 8ක් මහින්ද මහතා රට පාලනය කරන එක ගැන මට විශ්වාසයක් නැහැ.මයිත්‍රීපාල මහත්තයා ඒ දේ කරයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.එහෙම නොකරොත් ඒකට ප්‍රතිඋත්තරයක් අපිට දෙන්න පුළුවන් ඊලග පාර්ලිමේන්තු මහමැතිවරණයයේදී. අපේ අම්මා එයාගේ පළවෙනි චන්දේ ඉදන් නිල් පාට පැත්තට තමයි මේ වෙනකන් චන්දේ දුන්නේ. ඒත් මේ පාර අම්මත් තීරණේ වෙනස් කරලා හංසයාට කතිරේ ගහන්න.
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,147
    24,758
    113
    tracing Geo-location.. ... ...
    ස්තුතියි මිත්‍රයා. මට දේශපාලනය ගැන ලොකු උනන්දුවක් නං නෑ. ඒත් පලවෙනි ජන්දේ හොද තේරීමක් වෙන්නයි මට ඕනි.

    deshapalanaya gana unanduwak athi karaganin. tharuna kollo kello deshapalanayata unandu nam horu mechhara raja karanne na.. hamotama deshapalanaya aniwa balapanawa.. e nisa monawada me sidda wenne kiyala hoda idea ekakin inna.. BTW. first choice eka niyamai..
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    එතුමා ඔය කියලා තියෙන ගොඩක් දේවල් දවස් 100 යකින් කරනවා කියලනේ කිව්වේ. එව්වා කරේ නැත්තන් ඊළගට එනවා කියන පාර්ලිමේන්තු ජන්දෙදි නං ආයේ මේ අයට ජන්දේ දෙන්නේ නෑ.
     
    deshapalanaya gana unanduwak athi karaganin. tharuna kollo kello deshapalanayata unandu nam horu mechhara raja karanne na.. hamotama deshapalanaya aniwa balapanawa.. e nisa monawada me sidda wenne kiyala hoda idea ekakin inna.. BTW. first choice eka niyamai..

    අනිවා. මමත් ඉස්සර එහෙම හිතුව, "දේශපාලනේ කරන්නෙ හොරු" කියල. දේශපාලනේ කරන්න හොරු ඉතුරුවෙලා ඉන්නෙ හොඳ මිනිස්සු නොකරන නිසා. රටක හොඳ පුරවැසියෙක් වෙන්න තමන්ගෙ පාඩුවේ ඉඳල මදි. ප්‍රජා යුතුකම් ඉටුකරන්න ඕන.

    පුරාතන ග්‍රීසියේ කොටිම්ම මිනිහෙක්ට පුරුවැසි (citizen) කියල කිව්වෙවත් නෑ රටේ පාලන කටයුතු වලට උනන්දුවක් දක්වනකන්.
     
    Jan 4, 2015
    94
    4
    0
    Colombo
    කොටියට ඕනේ නැගිටින යුගයක්.., ඒකට ඕනේ මෛත්‍රී යුගයක්....
    :oo::oo:

    Don't mind them.
    :yes::yes:

    Get ready for මෛත්‍රි Victory
    :cool::cool:

    :yes:

    Taththata pahadili karapan machan .... Mahindage Margaya Echchara honda na
    ඒක තමයි මාත් කල්පනා කලේ.

    මගේ ජන්දය මයිත්‍රීපාල සිරිසේන මහතාට!
    :yes::yes:

    ඔයා ගත්තේ හරි තීරණක් මචන්.
    :yes::yes:
    මමත් මෛත්‍රීට :yes:
    :cool::cool:
    Mageth palaweni eka ape gdara okkma my3 ta :)
    :cool::cool:

    හොඳ තීරණයක්. මෛත්‍රිපාල මහින්ද ගිය පාරෙ ගියොත් මිනිහවත් මේ වගේ ගෙදර යවමු. අපේ තාත්තලගෙ පරම්පරාව වගේ කැපුවත් එක පාටක් වෙන්න එපා. අනිත් එකාගෙ හොඳටවත් තමන්ගෙ එකාගෙ නරකටවත් අන්ද වෙන්න එපා. සුභ අනාගතයක් (මහින්ද තේමාව නෙමෙයි :) )
    :yes::yes:

    :eek::eek:

    කමක් නෑ මිත්‍රයා. මයිත්‍රීපාල සිරිසේන මහත්තයා කියනෙන් දවස් 100 යකින් ඔය කියලා තියන දේවල් කරනවා කියලනේ. එහෙම නැත්තන් ඊළගට එන්න තියෙන පාර්ලිමේන්තු ජන්දෙදි මේ අයට ජන්දේ දෙන්න නෑ.[/QUOTE]
    එල උබෙ දැක්කම හොදයි :cool::cool::cool: මම නම් මරාට දෙන්නෙ :sorry::):)
    :yes::yes:

    මිනිස්සුන්ට තර්ජන අපහාස කරලා චන්ද ගන්න බැරි වග උඹලාට තාම තේරිලා නෑ. උඹලාට යන කල ගැන දුකයි
    :yes::yes:

    උම්බට ගත්තු තීරනේ තරම තේරෙයි මයිත්රී බැරිවෙලාවක්වත් දින්නොත් දිනල අවුරුද්දක් විතර ගියාට පස්සෙ.
    මටත් කියන්න තියෙන්නේ ඔකම තමයි
    :rolleyes::rolleyes:

    හොද තීරණයක් මචන්.
    :yes::yes:
    මෙන්න බුද්ධිමත් ජන්ද දායකයෙක් , හරි නැත්තම් දවස් 100 පස්සේ ගෙදර යවන්න ට්‍රයල් එකක් දෙන්න මේකට
    :yes::yes:

    නිවැරදි තීරණයක් සහෝදරයා.

    :yes::yes:

    Prof. Sarath Wijesooriya, Ven. Athuraliye Rathana, Sujeewa Senasinghe, Rajitha Senarathne on SATANA - Sirasa TV now.
    :yes::yes:

    Elakiri.............
    :yes::yes:

    buddhimath theeranayak ! :)
    :yes::yes:

    මගෙත් පළවෙනි චන්දේ මේක.මමත් චන්දේ දෙන්න තීරණේ කරේ මයිත්‍රීපාල සිරිසේන මහතාට.තව අවුරුදු 8ක් මහින්ද මහතා රට පාලනය කරන එක ගැන මට විශ්වාසයක් නැහැ.මයිත්‍රීපාල මහත්තයා ඒ දේ කරයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.එහෙම නොකරොත් ඒකට ප්‍රතිඋත්තරයක් අපිට දෙන්න පුළුවන් ඊලග පාර්ලිමේන්තු මහමැතිවරණයයේදී. අපේ අම්මා එයාගේ පළවෙනි චන්දේ ඉදන් නිල් පාට පැත්තට තමයි මේ වෙනකන් චන්දේ දුන්නේ. ඒත් මේ පාර අම්මත් තීරණේ වෙනස් කරලා හංසයාට කතිරේ ගහන්න.
    :yes::yes:

    deshapalanaya gana unanduwak athi karaganin. tharuna kollo kello deshapalanayata unandu nam horu mechhara raja karanne na.. hamotama deshapalanaya aniwa balapanawa.. e nisa monawada me sidda wenne kiyala hoda idea ekakin inna.. BTW. first choice eka niyamai..

    ස්තුතියි මිත්‍රයා

    එතුමා ඔය කියලා තියෙන ගොඩක් දේවල් දවස් 100 යකින් කරනවා කියලනේ කිව්වේ. එව්වා කරේ නැත්තන් ඊළගට එනවා කියන පාර්ලිමේන්තු ජන්දෙදි නං ආයේ මේ අයට ජන්දේ දෙන්නේ නෑ.

    ඔව්

    අනිවා. මමත් ඉස්සර එහෙම හිතුව, "දේශපාලනේ කරන්නෙ හොරු" කියල. දේශපාලනේ කරන්න හොරු ඉතුරුවෙලා ඉන්නෙ හොඳ මිනිස්සු නොකරන නිසා. රටක හොඳ පුරවැසියෙක් වෙන්න තමන්ගෙ පාඩුවේ ඉඳල මදි. ප්‍රජා යුතුකම් ඉටුකරන්න ඕන.

    පුරාතන ග්‍රීසියේ කොටිම්ම මිනිහෙක්ට පුරුවැසි (citizen) කියල කිව්වෙවත් නෑ රටේ පාලන කටයුතු වලට උනන්දුවක් දක්වනකන්.

    :yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම මිට කලින් ත්‍රෙඩ් එකක් දැම්මා ජන්දේ දෙන්නේ කාටද කියලා කල්පනා කරමින් ඉන්නේ කියලා. මොකද මේක මගේ පළමු වෙනි ජනාධිපතිවරණය. මේකෙදි හරි තීරණයක්‌ ගන්න ඕනි නිසයි මම ගොඩක් කල්පනා කලේ. මොකද වැරදි කෙනෙක්ට ජන්දේ දීලා අපේ ජිවිතයේ,විශේෂයෙන්ම මගේ ජිවිතයේ හොදම කාලේ රටේ ප්‍රශ්න නිසා විනාශ කරගන්න මම කැමති නෑ. මොකද ඉස්සරත් අපි අහලා තියෙනවා එක එක තරුණ නැගිටීම් නිසා ඒ අයට,රටට උන විනාශය ගැන.

    අපේ ගෙදර ජන්ද දෙකක් මයිත්‍රීපාල සිරිසේන මහත්තයට. ඒ අම්මා සහ අයියගේ ජන්දය. තාත්තා මහින්ද රාජපක්ෂ මහත්තයට වැඩි කැමැත්ත. මම ඒකයි කල්පනා කරේ කොයි පැත්තටද ජන්දේ දෙන්න ඕනි කියලා. මොකද ගොඩක් වෙලාවට පළමු වතාවට ජන්දේ දෙන තරුණ අය කෙලින්ම ගන්නේ ගෙදර වැඩිහිටි අය ජන්දේ දෙන පැත්ත.

    ඒත් අපේ ගෙදර දෙපැත්තටම ඉන්න නිසයි මට ගැටලුවක් ආවේ.

    අද හවස ගෙදර අය කතා කර කර ඉන්නකොටත් දේශපාලනය ගැන කතාවක් ආවා. ඒ වෙලේ අයියා තදින්ම කිව්වා තාත්තට මේ පාර මහින්ද රාජපක්ෂ ජන්දේ දින්නොත් එයා(අයියා) ඊට පස්සේ ලංකාවේ ඉන්නේ නෑ කියලා. එයාගේ ඉඩකඩම් ටික විකුනලා දාලා වෙන රටකට යනවා කිව්වා. ඒකට හේතුව විදියට කිව්වේ මහින්ද මහත්තයා දිනලා අවුරුදු 8 ක් බලයට ආවම මේ රට ගන්න දෙයක් නැතිවෙලා යයි කියලා. අයියා රට දාලා යනවා කිව්වම තාත්තත් පොඩ්ඩක් කලබල උනා.

    මාත් ඉතිං කල්පනා කරා මහින්ද මහත්තයට තව අවුරුදු 8 ක් බලය දෙන්න ඕනි නෑ කියලා. මම හිතාගත්තා මයිත්‍රීපාල සිරිසේන මහත්තයට ජන්දය දෙන්න. එතුමා ඔය කියලා තියෙන ගොඩක් දේවල් දවස් 100 යකින් කරනවා කියලනේ කිව්වේ. එව්වා කරේ නැත්තන් ඊළගට එනවා කියන පාර්ලිමේන්තු ජන්දෙදි නං ආයේ මේ අයට ජන්දේ දෙන්නේ නෑ.

    මගේ පළමුවෙනි ජන්දය මයිත්‍රීපාල සිරිසේන මහතාට!

    ජනාධිපති චන්දයකදී ගම්සභා සමූපකාර චන්දවල කතා වෙන සිල්ලර කරුණු සලකල තීරණ ගන්න එපා බන්..

    සිරිසේන එක්ක ඉන්නෙ කව්ද කියල බලපන්.. රනිල් චන්ද්‍රිකා කියන අනූ ගනන් වල අසාර්තක චරිත 2ක්.

    සිරිසේන යනු රනිල්+චන්ද්‍රිකා + සම්බන්ධන් + හකීම් ගෙ proxy එකක්.

    proxy එකකට නොව සැබෑ නායකයෙක්ට චන්දෙ දීපන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113

    ජනාධිපති චන්දයකදී ගම්සභා සමූපකාර චන්දවල කතා වෙන සිල්ලර කරුණු සලකල තීරණ ගන්න එපා බන්..

    සිරිසේන එක්ක ඉන්නෙ කව්ද කියල බලපන්.. රනිල් චන්ද්‍රිකා කියන අනූ ගනන් වල අසාර්තක චරිත 2ක්.

    සිරිසේන යනු රනිල්+චන්ද්‍රිකා + සම්බන්ධන් + හකීම් ගෙ proxy එකක්.

    proxy එකකට නොව සැබෑ නායකයෙක්ට චන්දෙ දීපන්.

    මරා යනු ඇමෙරිකාව + චීන VPN එකක් ;)

    හා, නොවේද? :P
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මරා යනු ඇමෙරිකාව + චීන VPN එකක් ;)

    හා, නොවේද? :P

    කිසිසේත්ම නැත..
    මරා ස්වාධීන පාලකයෙක්..

    Bernard Kouchner + David Miliband ඇවිත් යුද්දෙ නවත්තන්න කියපු වෙලාවෙ උන්ව ඇඹිලිපිටියට එක්කන් ඇවිත් (මරා බයේ කොළඹ දිව්වෙ නෑ.. උන්ව ගෙන්නගත්ත) Srilanka is not a british colony anymore කියල කියපු එකා..

    ඌ මොකෙක් උනත් විදේශ ගැති එකෙක්නම් නෙමෙයි. අනික ඇයි උඹල චීනෙට බනින්නෙ??
    චීනෙ දෙමළ Diaspora එකක් නැති නිසාද?
    චීනෙ වෙන කිසිම රටක් අපිට තුවක්කු විකුණපු නැති වෙලාවෙ යුධ ආධාර දුන්න නිසාද??
    UN Security Council එකේ Veto power තියෙන කෙනෙක් විදිහට අපිට විරුද්ධව ගෙනාපු resolutions පරද්දපු නිසාද??????
    උඹල කාගෙ පැත්තෙද? කවුරු වෙනුවෙන්ද පෙනී සිටින්නෙ? අවංකව කියපන්..
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta

    :rofl::rofl: