rakithasp1
Reaction score
24

Joined
Last seen

Profile posts Latest activity Postings About



  • http://www.elakiri.com/forum/showthread.php?t=1895231

    Ramesh ගෙ team එකට vote එකක් ගහමු මචං..
    50WX50W කියන්නේ මචන් එක channel එකකට 50W consumption power එකක් දෙනවා කියල.ඕකේ 50 කිව්වට මචන් දෙන්නේ 25W එක channel එකකට.මගේ ත්‍රෙඩ් එකේ තියෙනවා ඔය amp ic එකේ datasheet එකට ලින්ක් එක , එක down කරගෙන බලන්න මචන්.එකේ තියෙනවා ඔක්කොම විස්තර ටික .ඔය amp එකේ full power දුන්නොත් ඒ කියන්නේ 25v , 2A power එකක් දුන්නොත් ඔය amp එකෙන් එක channel එකකට 25W power එකක් දෙනවා.ඔය amp එක stereo එකක් නිසා චන්නේල්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට ඔය amp එකට බෆල් දෙකක් (ස්පීකර්) connect කරන්න පුළුවන්.හැබැයි එක බෆල් එකක power එක අඩුම 30W වත් වෙන්න ඕනේ.ඊට වැඩ අඩු උනොත් බෆල් එක පිච්චෙන්න බලනවා.
    එකම වෙනස මචන් button සෙට් එක විතරයි.අනිත් ඔක්කොම එකයි.amplifier ic එකත් එකයි , Bluetooth Module එකත් එකයි.
    ඕක හොදයි මචන් , ඕකම තමයි මමත් ගත්තේ මගේ boombox එක හදන්න.
  • Loading…
  • Loading…
  • Loading…