Recent content by Rama2017

  1. Rama2017

    බීලා ඊට පස්සෙන්දාට

    අයිස්/කූල් සැන්ඩි දාලා බිව්වම කොහොමත් අමාරුයි. නිදාගන්න කලින් හොදට සිද්ධාලේප පාරක් ඔළුවේ, නහයේ පපුවේ ගාලා රෙද්දෙන් වහාගෙන නිදාගනිම්. උදේට එන අමාරුව අඩු වෙනවා.
  2. Rama2017

    අම්මාගේ උපන්දිනෙට - Birthday Gift for Mother

    අම්මා පිනට දහමට කැමැති නම් අනාථ නිවාසයකට/ළමා නිවාසයකට දානයක් ලෑස්ති කරලා අම්මාගේ අතින් පූජා කරවපම්. /වන්දනා ගමනක් එක්ක පලයම්.
  3. Rama2017

    කැල්ලගෙ ප්‍රශ්නයක්

    අඩේ 2016 පෝස්ට් එකකටනේ කොමෙන්ට් දාලා තියෙන්නේ. මූ බැදලා ළමයිනුත් ඇති දැන්.
  4. Rama2017

    කැල්ලගෙ ප්‍රශ්නයක්

    කලබල වෙන්නේ නැතුව පවුලේ ඇතුලේ ඇත්ත සීන් එක හිමින් සැරේ හොයලා බලපම්. කෙල්ලගේ අම්මා වෙන මිනිහෙක් එක්ක ඉන්න හේතුව? ඇයි තාත්තාගෙන් දික්කසාද වුණේ නැත්තේ.. ඔය වගේ දේවල්. හොද කෙල්ලෙක් ං අතෑර ගන්න එපා මේ කාලේ හැටියට අපරාදේ. අනික ‘‘බඩුවක්“ වෙන එක ගැටගහලා හිටියත් බඩුවක් වෙනවා. ඒක සක්කරයටත් නවත්තන්න බෑ.
  5. Rama2017

    ඉසුරුපාය - කොටුව

    174 වැලිකඩට වරෙම් (වැලිකඩ පල්ලිය ඉස්සරහා ෆුඩ් සිටිය) මෙතැනින් බැහැලා එතනම ගහලා තියෙන 144 කොටුව නැත්තම් 170/190 ඕන බස් එකක එතහැකියි.
  6. Rama2017

    සුරාන්තයට පත් වෙද්දිම පඩ යනව....

    මේක 2016 දාපු පෝස්ට් එකක් තාම මුගේ පවුලට පඩ යනවද දන්නෑ?
  7. Rama2017

    Girls Armpits.. කෙල්ලන්ගෙ

    ඔන්න ආස අයට මගෙනුත් උණු උණුවෙම එකක්
  8. Rama2017

    Face mask

    බස්නාහිර පළාතෙන් පිට ඉන්න කාට හරි කියපම්. මෙහෙ සාමාන්‍ය මුඛවාඩමක්වත් නැහැ.
  9. Rama2017

    Face mask ගනිල්ලා

    නව රජය යටතේ මෙතෙක් නොවිකිණෙමින් තිබූ මුඛ වාඩම්වලට ඉහළ මිලක්. - දැන් දෙරණ බන්ධනාගාරයේ මුඛවාඩම් හිග‍ෙ පසුගිය රජයේ දුමින්ද සිල්වා මහතා ඝාතනය කිරීමට දියත් කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව මහා සංඝරත්නය ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයෝ ප්‍රකාශ කර සිටිති. එම නිසා දුමින්ද සිල්වා මහතා වහාම නිදහස් කළ...
  10. Rama2017

    දොස්තරයො වරෙල්ලො

    සුදර්ශන චූර්ණය හෝ පෙති හොදයි කියලා තියෙනවා. උණ තියෙන අයට දෙනවලු ප්‍රතිශක්තීකරණය වැඩෙන්න. චුර්ණය නම් තේ හැදි දෙකක් උණු වතුර කෝපයක දාලා ටිකක් වෙලා තියෙලා බොන්නලු. පෙති නම් වැඩිහිටියෙකුට දිනකට 2ක් ගන්නලු. නෙට් එකේ සර්ච් කරලා බලන්න වැඩි විස්තර.
  11. Rama2017

    Gastritis

    ඩොක්ටර් එන්.එම්.එම්. නවරත්න මහඉස්පිරිතාලේ ගැස්ට්‍රික් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්. මටත් දරුණුවට ගැස්ට්‍රික් තිබ්බා. ඔපරේෂන් එකක් කරන්න වෙයි කියලා පෙන්නපු වෙන ඩොක්ටර් කෙනෙක් කිව්වා. ඒත් නවරත්න මහත්තයාගෙන් ගත්තාට පස්සේ අඩු වුණා. ප්‍රයිවෙට් ඉන්නවා. ඊ චැනලින් එකේ බලපම්.
  12. Rama2017

    රාජ්‍ය_සේවක_වැටුප් හෙට සිට ඉහළට

    2020 අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා මේ ජනවාරියේ හදන්නයි හිටියේ. ඒක නවත්තලා තියෙන්නේ. මහමැතිවරණයෙන් පස්සේ තමයි ඒවා කෙරෙයි කියලා හිතන්න පුළුවන්. සමහර විට ඒක නොවෙන්නත් පුළුවන්.