බීලා ඊට පස්සෙන්දාට

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    බීලා ඊට පස්සෙන්දාට 03-10-2020 11:57 AM බිව්වහම වැඩි වෙනවනේ යකෝ --

    මොනවද වැඩි වෙන්නේ
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    අයිස්/කූල් සැන්ඩි දාලා බිව්වම කොහොමත් අමාරුයි. නිදාගන්න කලින් හොදට සිද්ධාලේප පාරක් ඔළුවේ, නහයේ පපුවේ ගාලා රෙද්දෙන් වහාගෙන නිදාගනිම්. උදේට එන අමාරුව අඩු වෙනවා.

    අමාරු ඇයි
    රෑට බීලා කොච්චර කාල නිදාගත්තත් ඊට පස්සෙන් දට අමාරුයි
    දවල්ට බිව්වට අවුලක් නෑ
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    අයිස්/කූල් සැන්ඩි දාලා බිව්වම කොහොමත් අමාරුයි. නිදාගන්න කලින් හොදට සිද්ධාලේප පාරක් ඔළුවේ, නහයේ පපුවේ ගාලා රෙද්දෙන් වහාගෙන නිදාගනිම්. උදේට එන අමාරුව අඩු වෙනවා.

    ඒ අමාරුව නෙවේ බන් බඩේ දැවිල්ල ගැන අහන්නේ
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    බීලා ඊට පස්සෙන්දාට 03-10-2020 01:11 PM nobee hitapanko. amaruwen bonn