පාරෙ එකෙක්වත් නෑ mask දාගත්තු..
හැබැයි එක ෆාමසි එකකවත් mask නෑ ගන්න...![]()

ඉල්ලුම වැඩි වෙනකන් ඉන්නෙහ් ලොකු ගනන් වලට අන්ඩර් හැන්ඩ් විකුනන්නහ්
ඉල්ලුමට අනුව සැපයුම නැත්තම් ලොකු ගනන් වලටහ් දෙන්නහ් පුලුවන් කොහොමත් මාස්ක් එකක් 1000+ යයි

N95 Mask තියෙන තැනක් දන්නව නම් කියපන්. බලපු කොහෙවත් තිබුණෙ නැහැ.
china walata yawanawa bn godak.apith yawwa 3000k ada ape supplier ta.