මචන් දේශපාලනේ කියන්නේ ගේමේ එකක් ............ එක ගහන්න එකේ ඉන්න ඔය වගේ මිනිස්සුන්ගෙන් චන්ද ගන්න පුළුවන් උන් ( ජෝනියල, රත්තරන් ල , තිලංගල එකී මෙකි සියලු උන්ට ) එපා කරපු උනුත් තියාගන්න වෙනවා ......... එහෙම නැති උනොත් ඊළඟ පාර ඕකුන් තමයි යටින් ගේම ගහලා අනිත් පැත්තට පනින්නේ ............ ඕකට හරිනම් ගේම...