ලගදී වුනදේ ....... ( මාස 8 විතර කලින් , එතකොට මම මගේ දත් ටික සුද්ද කරගෙන තිබ්බේ ලඟදි )
කටේ බිබිලක් අවා ......... රට යන්න තිබ්බ ඊට දවස් 2 විතර පස්සේ.....
ගෙවල් ළඟ තිබ්බ ප්‍රසිද්ද ඩෙන්ටිස්ට් කෙනෙක් ගාවට ගියා පෙන්නන්න ......... එක දැක්ක විතරයි මු නිකන් මන් හෙට මැරෙයි වගේ කතාව ..... උගේ මුනත් බයවෙලා වගේ ...... උ මට කිව්වා දත් ටික සුද්ද කරගන්න කියලා, මෙච්චරක් යනවා ඉඉට පස්සේ පානදුරේ හොස්පිටල එකට ගිහින් පෙන්වන්න කියලා හෙට ........ මට ඩයල් එක දිරවපු නැති හන්ද වෙන තැනකට යන්න උවමනාව තිබ්බත් යන්න බෑ දවස් දෙකකින් රට යන්න තිබ්බ නිසා ........ අපහු දත් සුද්ද කලා ..... එක ඉවර උනාට පස්සේ දැන් අර කලින් බය කරපු කතා මුකුත් නෑ ..... ක්‍රීම් එකක් දුන්න ගානන කියලා ..... හොඳට හිනා වෙලා හිටියා පොරත්
කොළඹ ඩෙන්ටල් එකට ගිය පහු වෙනිදාම ( යාලු ඩොකෙක් ම ඒක රෙකමන්ඩ් කරපු නිසා ), නුම්බෙර් එකක් ලැබුණ පය බාගෙකින් වගේ ( එක විතරයි කට්ට )
උඹ විස්වාස කරනවානම් කරපං, නැත්නම් නිකන් ඉඳපන් ....... doctors ල තුන් දෙනෙක් බැලුව ඒක ..........
පොෂ් නෑ වගේ තමයි ( පොෂ් කන්නද බං ) ටිකක් රස්තියාදු තමයි ( රජයේ තැනක අපි රස්තියාදු වෙන කොට නගින්නේ අසුහරදාහට , එත් channeling වල ඩොකා උගේ අනික් තැන වල ලෙඩ්ඩු ටික බලල trafic අස්සේ එනකන් ඉන්නේ පුඋස් පැටව් වගේ )
ඒ වුනාට වැඩේ ශුවර්......