ramesh_jaya
Reaction score
1,130

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබට සුබ ,ලස්සන, ධනාත්මක, නිරෝගීමත්, ශක්ති සම්පන්න , උද්වෙගිකර, ආදරණිය, අති උත්ක්‍රිෂ්ට, සෞභාග්‍යවත්, වාසනාවන්ත, සාමය, සතුටින් පිරි අවුරුද්දක් වේවා ! :yes:

    :D:love: සියලු යහපත් පැතුම් ඉටුවෙන,
    සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා..! :yes::love:;)

    අයියා.........ඔන්ලයින් ආවාම මැසෙජ් එකක් දාන්නකො
    අයියා.......අද අර වැඩේ කෙරෙනවා.වෙලාව pm කරන්නම්.....
    කුප්පියක් සෙන්ට් කුප්පියක්
    ගන්න මේ සෙන්ට් කුප්පියක්
    හරිම ලාබයි හරිම ලාබයි
    ගන්න මේ සෙන්ට් කුප්පියක්

    බැහැනෙ හැමවිටම එකම ගැසුමට
    ගන්නකො තව දෙක තුනක්
    ඔෆිස් ගමනට,සැදෑ වරුවට
    ඉන්න හැකිනේ මෙන් මලක්..

    කෙරුවේ මම මේ යොජනාවක්
    කමක් නැහැ අනවශ්‍යයනම්
    අවැසි නම් පවසන්න මාහට
    ඔබට මේ සෙන්ට් කුප්පියක්

    :P:P:P:P
    ❤️අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤️..

    https://www.elakiri.com/forum/showthread.php?t=1868450

    හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්


  • Loading…
  • Loading…
  • Loading…