ramesh_jaya
Reaction score
1,124

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!
    ඔබටත් පවුලේ සැමටත් සතුට, සෞභාගය සපිරුණු සුබ අලුත් අවුරුදක් වේවා!
    ඔබටත් පව්ලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා


    සිතු සිතුම් ඉ‍ටුවන,
    පැතු පැතුම් සපිරෙන,
    සිත් තුටින් පිබිදෙන,
    සියලු දුක් දුරුවන,
    සාමය සමගිය දසතම පැතිරෙන,
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
    සිතේ පැතුම් ඉටුවන කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මචන් :):)
    :love::love::love::love:

    ඔබටත් ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබ සැමට සාමය සතුට හා සෞභාග්‍ය සපිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
  • Loading…
  • Loading…
  • Loading…