Recent content by randext86

  1. randext86

    🇱🇰 කවුද මේ ලිමිණි වීරසිංහ රාජපක්ෂ?

    එතකොට අශෝක රංවල කියන්නේ කවුද?
  2. randext86

    සංගත් එක්ක සිංහලුන්ට තියෙන වෛරයට හේතුව මොකක්ද බන්? 🤔🤔

    මේක නම් හෙන ගහන්න වගේ ඇත්ත. "නිහතමානී" කියන්නේ ලංකාවේ පට්ටම විදිහට abuse වෙච්ච වචනයක්. පියුමි හංසමාලිත් නිහතමානී චරිතයක් අපේ එවුන්ට
  3. randext86

    වල් ඇපල්

    විල්ලුද පුංචි දෙපා කළුකර ගන්න එපා අව්වට යන්න එපා දහවලේ අවලස්සන වේවි සිරියාවී
  4. randext86

    වයිෆ් එක්ක ඩේ අවුට් එකක් ගියා

    ඇයි උඹේ ෆොටෝ එක විතරක් කපලා වයිෆ් ගේ ෆොටෝ එක දාලා තියෙන්නේ?
  5. randext86

    Dialog AirFiber Help

    කොහොමද free offer ඒක සෙට් වුනේ? උන් කතා කෙරුවා නැත්තං arcade එකට ගිහිල්ලා ගත්තද?
  6. randext86

    pasansnoop සහෝ නැවත එන එකක් නෑ. ඉතා දුක්බර සිදුවීමක්.....

    පුළුවන් නම් පොඩ්ඩක් බලලා update එකක් දීපන්. මං මෙච්චර කල් උගේ නම කියෙව්වේ 'ප්‍රසන්න පූප්" කියල. අද තමයි හරියට කියෙව්වේ.
  7. randext86

    මම BAW E7 Pro එකක් ගත්තා ගිය මාසේ ලක්ශ 58කට ..

    මම ගිය සතියේ නාරහෙන්පිට ඉඳලා කඩවතට ගියා E7 UBER එකක. ඒක හරියටම Tata Nano එකට මෝටරයක් හයි කරලා වගෙ. ඇතුල නම් කිසිම කොලිටියක් නෑ. පිටිපස්සෙ ලෑලි වගේ සීට් එකක් තියෙන්නෙ. මෝටරෙ සද්දෙ ඇතුලට ගොඩක් ඇහෙනවා, වාහනෙ ගැස්සෙනවා. ඩ්‍රයිවර් කිව්වා ඇත්ත රේන්ජ් එක 180km කියලා. ඒකෙනුත් බැටරියේ අන්තිම 20% ට වැටුනම...
  8. randext86

    බස්, වෙළෙද සැල්, ගෙවල් වල වැඩි ශබ්ද දැම්මොත් මිලියනයක් දඩ..JBL පික්කෝ අනාථයි..🔴

    ඇත්ත. ලංකාවේ අවුල තියෙන්නේ නීතී නැති එකට වඩා තියෙන නීතී හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එක.
  9. randext86

    බස්, වෙළෙද සැල්, ගෙවල් වල වැඩි ශබ්ද දැම්මොත් මිලියනයක් දඩ..JBL පික්කෝ අනාථයි..🔴

    මේක නම් එළකිරි වැඩක්. හැබැයි ඉතින් මේ නීතී හිල් නැතිව හදලා තියෙනවා නම් හොඳයි.
  10. randext86

    සිංහලුන්ට කෙල උනේ ඔළුවට දාපු දරු නැළවිලි ගී හින්දා වෙන්න බැරි ද? 👄

    අඩෝ එහෙනම් ඒක තමයි ඒ කාලෙම ප්‍රේමකීර්ති ද අල්විස්ව ලෙෆ්ට් කෙරුවෙ.... දැන් නේ හරිම හේතුව කිව්වේ
  11. randext86

    Questions පරන ටයර්

    1. නෑ ගෙවෙනකම් පදිනවා. හැබැයි ලෙල්ලටම ගෙවෙනකම් ඉන්නෙ නෑ. 2. ඔව්. හැමතිස්සෙම එක පරණ ටයර් එකක් ගෙදර තියෙනවා. එකපාරක් රිවස් කරනකොට පේමන්ට් එකේ කම්බියක් ඇනිලා ටයර් එක පැලුනා. ඒ වෙලාවේ අලුත් ටයර් එකක් දාගන්න සල්ලි තිබ්බෙ නෑ. හොඳ වෙලාවට කලින් පාර ගලවපු පරණ ටයර් එක ගෙදර ගෙදර තිබ්බ.
  12. randext86

    Random කතාබහ - අනාගතේට ඔරොත්තු දෙන විදියට සල්ලි ඉතුරු කරන්නෙ කොහොමද?

    අඩෝ සිරාවට..... කොහොමද 3% තිබ්බ කාලේ NPP shares ටිකක් අරගෙන දිට්වා එකට කලින් විකුනගන්න තිබ්බ නම්. කල්ල මරේ