<?php echo form_input(['name'=>'title','placeholder'=>'Title','class'=>'f orm-control','value'=>set_value('title', $post->title)]); ?>
ඔන්න ඔතන තමයි පේන හැටියට අවුල තියෙන්නෙ. ඔය $post කියන එක Object එකක්ද කියලා බලන්න. Null එහෙම එනවද දන්නෙ නෑ. var_dump එකක් ගහලා බලන්න. :D