මම NetBeans වලින් Java GUI Application එකක් develop කරනවා. ඒ App එක යන්නෙ Full Screen Software එකක් විදිහට. දැන් එක එක Usersලගෙ එක එක Screen Resolution නෙ. මම Java Toolkit එකෙන් ස්ක්‍රීන් සයිස් එක අරගෙන JFrame එක සෙට් කරා. ඒත් දැන් run කරනකොට Button, Labels අරෙහෙ මෙහෙ යනවා. මේක පිළිවෙළකට තියන්නෙ කොහොමද අෆ්ෆා?

