මෙයා ඕමාන් වල ඉගෙනගන්නෙ මචං.. තාම බැඳලා නෑ.. කෙල්ලො කියන්නෙ වාතයක් රන්දික.. එක වචනයක් නැහැ.. කටුස්සො වගේ පාට මාරු කරනවා.. ඇත්ත කියනවද බොරු කියනවද කියලා හිතාගන්න බැහැ..
කෙල්ල ගෙවල් පැත්තෙ නම් එයාලගෙ ගෙදර පැත්තට පොඩි විසිට් එකක් දාලා බැලුවා නම් නරකද..? උඹත් එක්ක යාළු නම් ඒකි අනිවා මැසේජ් එකක් හරි එවනවනේ.. එහෙම නැත්නම් ඉතින් ඒක හරියන්නෑ..