Randike Mendis
Reaction score
1,143

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මෙයා කියන්නෙ ලංකාවට කෙටි නිවාඩුවකට ආපු වෙලාවෙ සුනිල් ටී මහත්තයගෙ පුතා මෙයාව දැකලා ජීවිතේ ලස්සනයි ෆිල්ම් එකට ගත්තා කියලා.. අපේ රන්ජන් ගොයියත් එක්කනේ රඟපාන්නෙ.. වැඩේ අල වෙලා වෙන්න පුළුවන් සමහර වෙලාවට.. :D
    මෙයා ඕමාන් වල ඉගෙනගන්නෙ මචං.. තාම බැඳලා නෑ.. කෙල්ලො කියන්නෙ වාතයක් රන්දික.. එක වචනයක් නැහැ.. කටුස්සො වගේ පාට මාරු කරනවා.. ඇත්ත කියනවද බොරු කියනවද කියලා හිතාගන්න බැහැ..

    කෙල්ල ගෙවල් පැත්තෙ නම් එයාලගෙ ගෙදර පැත්තට පොඩි විසිට් එකක් දාලා බැලුවා නම් නරකද..? උඹත් එක්ක යාළු නම් ඒකි අනිවා මැසේජ් එකක් හරි එවනවනේ.. එහෙම නැත්නම් ඉතින් ඒක හරියන්නෑ..
    :D එලස්... ඔය කෙල්ලට හරි උපන් අවුරුද්දක් නෑ.. වෙලාවකට 1992, වෙලාවකට 1989, තවත් වෙලාවකට 1990.. මානසිකව වැටෙන සීන් එකක්.. මගේ කෙල්ල කියන්න එපා යකෝ.. :D බයේ බෑ..
    Machan 1ka mehemai bro,PRINT key 1ka press kalama Screenshot 1kak ganna puluwan thamai,but Multiply screenshots ganna baha 1kapara:)So oya Fraps use karanna SS ganna(Onna mama send kala 1ka Download karanna Link 1kak)
    මචන් මේ උබේ thread එක office එකේ නම් බලන්න බෑ:D.ගෙදර ගිහින් බලලා කමෙන්ට් එකක් දාන්නම්:cool:.
    machn uba gampaha kiyala dakka nisai ahanna hithune. mata kiyapan bro gampaha bike ude daala hawas wenakan thiyala yanna puluwan place 1k uba dannawanam town eka kittuwen machn
    thanks :)
    ah mata thama eke balanna baru una....

    ah thava film ekak thiyenava eke saahenna deyak hithanna thiyenava

    Prometheus.2012

    mame meh film eketa horror film ekak baluvata vada baya una..(horror film baluvata ehema hageemak mata nam enne naaaa)..

    Scientific ekak...maxxa
    mama balannam. eda kosala dunna neda link ekak balanna kiyala fb eke. mama download karagena baluva. eka nam niyamayi. patta location tikak thiyanava. mara lassanayi
    mama kiyala thiyenne uputa ganeemedi gaththa thana danna kiyala. eka nisa chance ekak thiyanava vena kauru hari dammoth monava hari kiyanna. danma ova dala vadak veyida
  • Loading…
  • Loading…
  • Loading…