Recent content by randurandu

  1. R

    ඉක්මනට විසඳුමක්

    මචන් මන් ඌට pm කලා. උබට මෙක විහිලුවක්නම් කමක්, එත් බොරු කියල සක්කිලි වැඩ කරන්න එපා. මෙකෙ උන් අතල් ගන්නව ඇති , ඒත් මෙක එහෙම එකක් නෙමෙ.
  2. R

    ඉක්මනට විසඳුමක්

    නෑ මචන් මන් එහෙම ඉන්න එකෙක් නෙමෙ.අපි කුලියට ඉඉන්න් හින්ද ගෙවල් එක්ක යලුවොත් අත ඇරෙනවා. අනික අශ්‍රය කරන්න පුලුවන් සෙට් එක්කක්නම් මන් අශ්‍රේ කරනවා බන්. යාලුවෝ හින්ද හොදට කටු කාපු එකෙක් මන් බන්. මම උන්ත් එක්ක සෙට් වෙන්න නොගියට හොදට කතහබහ කරල අඩම්බර කම් නැතුව ඉන්න එකෙක් මන්. ඉස්සර මලගෙයක් උනොත්...
  3. R

    ඉක්මනට විසඳුමක්

    ගැනු කෙනෙක් වගේ කිව්වෙ ඇයි .මන් සර්ච් කරනෙ බන් එහෙම එක්කෙනෙක් නැනෙ. ඌ මාව ගනන් ගයිද මෙවගෙ පොඩි දෙවල් හින්ද.
  4. R

    ඉක්මනට විසඳුමක්

    පුලුවන් වෙයි. එත් වැඩේ එච්චරටම දරුනු නෑ. තව ටිකක් බලල කරන්න උඋනොත් කරනවා. අනික අපි හිටපු හැමතැනම ඔහොම කොල්ලො හිටිය බන්. එත් උන්ගෙන් මෙච්චර කරදරයක් උන් නෑ.
  5. R

    ඉක්මනට විසඳුමක්

    අනෙමන්ද මට ඊට වඩා සැපයි මචන් වෙනගෙකට යන එක. අපේ වැරදි බන් පොඩ්ඩක් අහලපහල ගැන හොයල බලල එන්න තිබ්බෙ. ගෙදර එකානම් කියනවා ගනන් ගන්න එප කියලා.එත් නන්ගිට තනියෙන් පාරෙ බැහැලවත් යන්න බැනෙ බන්.
  6. R

    ඉක්මනට විසඳුමක්

    එකෙක ජතියෙ උන් ඉන්නවා බන්. වයසක උන්නම් නැ කොමහරි 25y වඩ අඩු වයස්වල උන්.
  7. R

    ඉක්මනට විසඳුමක්

    මෙකෙ පොලිස්සියෙ හරි හමුදාවෙ හරි එක්කෙනෙක් නැද්ද,
  8. R

    ඉක්මනට විසඳුමක්

    මෙකයි බන් මට කියන්න පපුලුවන්. උඋන් එකෙ තරහට නනන්ගිට මොකක් හරි කොලොත්.කියන්න බැනෙ බන් දැන් එව්න්. මාත් බයවෙලා ටිකක් ඉන්නෙ එකගැනම හහිතයනව එකයි එලකිරියට දැම්මෙ හහිත සැහැල්ලු කරගන්න
  9. R

    ඉක්මනට විසඳුමක්

    අනෙ නැ මචන්.. ආතල් නම් මිට වඩා හොද එව දන්න තිබ්බ. ඔක්කොම අතල් ගන්න හින්ද ඇත්ත හොයගන්න අමරුයි.මන් පොලිස්සි ගිහිල්ල කොලයක් හම්බුනොත් එක දාන්නම් photo එකක්
  10. R

    ඉක්මනට විසඳුමක්

    නැ නැ කුඩු ගහන්නැ. ගන්ජනම් ගහනවද දන්නෙ නෑ. එච්චරම දරුනු එව්න්නෙමෙ. ත්‍රිවිල්වල බයික් වල එහෙ මෙහෙට වෙගෙන් යන එකයි පරවල් වල කයිය ගහන එකයි තමයි කරන්නෙ.
  11. R

    ඉක්මනට විසඳුමක්

    ඔව් බන් එත් මට බොරු කියන්න බෑ මචන්. අපි ලගදි ආවෙ මචන් කුලියට. දැන් අවුරුදු 2 විතර වෙනවා. මෙච්චර කල් හිටියපාඩුවෙ නනන්ගි මේ ලගදි තමා කිව්වෙ.
  12. R

    ඉක්මනට විසඳුමක්

    ඔව් බන් මත් වැඩිය සම්බන්දකම් නැනේ.මට අව්ල බන් නන්ගිට ප්්‍රශ්නයක් වෙයිද කියලා.අම්මනම් කියනවා උන්ත් එක්ක ගිහිල්ල කාතා කරලා විසදගන්න කකියලා.
  13. R

    ඉක්මනට විසඳුමක්

    ඔව් තව ටිකක් මන් බලනවා. වැඩෙ දරුනුයි වගෙනම් පොලිස්සියට කියනවා.
  14. R

    ඉක්මනට විසඳුමක්

    නෑ බන් ගෙවල් වලට එඑන්නැ. පාරේ බයික් එකෙන් ගිහිල්ල තියනවා මන් ඉන්නවද බලන්න.
  15. R

    ඉක්මනට විසඳුමක්

    එච්චර දෙයක් කරන්න බැ බන්.උනුත් මොනවහරි ගෙනවොත්.අනික කවද හරි පොලිස්සියට යන්න ඔන වුනොත් මට එක ප්‍රශ්නයක් වෙයි. මේ වගේ දෙවල් පොලිස්සියෙන් ගනන් ගයිද. නැතුව වෙන කරන්න දෙයක් නෑමද