මොකද්ද කරන්න ඔනේ
මචන් සොරි වෙන්න ඔනේ ෆෙක් එකකින් ආවට. මෙකයි පරශ්නෙ අපේ පැත්තෙ කොල්ලො සෙට් එකක් ඉන්නවා උන් සෙට් එක අපේ නන්ගි පාරෙ යද්දි කරදර කරනවා. කරදර කිව්වෙ හොන් ගහනවා ඇගට කපනවා ලගින් ස්ලොව් කරනවා. මම මේ ලගදි කිවවා උන්ත් එක්ක ඉන්න මගෙ යලුවෙක්ට පාඩුවෙ මනුස්සෙක්ට පාරෙ යන්නදිපන් අයෙත් කරදර කරදර කරල තිබ්බොත් බලගමු කියල. ඌ එක උන්ට දෙක කරල කියලා දැන් උන් මත් එක්ක වලි. එක දෙපරක් තුන්පාරක් අවිල්ල තිබ්බ මව හොයගෙන මට ගහන්න.මම වැඩ ඇරිල එන්නෙ රෑ හින්ද සෙට් උන් නෑ. දැන් අපේ නන්ගිට පාරටත් බහින්න් බයයි කියනව බන්. මටත් වැඩිය සම්බන්දකම් නෑ කත් එක්කවත් මන් පාඩුවෙ ඉන්නෙ. මෙකට මොකද්ද කරන්න ඔනෙ.පොලිස්සි යන්න් බෑ මාව නොන්ඩි. අනික ගියත් කියන්න දෙයක් නෑ. අනික තව එතන කොල්ලෙක්ගෙ තාත්ත කෙනෙක් පොලිස්සියෙ ඉන්නවා. මෙකට මොකද්ද කරන්න පුලුවන් අනිව මේ ඉරිදා උන් එනවා. මටත් නිවාඩුයි එක නිසා. මම අහල තියනවා ඔය වගේ දෙවල් army එකට කියන්න පුලුවන් කියලා. Aඅනේ ලොකු උදව්වක් බන්. උන්ත් එක්ක කතා කරලනම් විසද ගන්න පුලුවන් එව්න් නෙමෙ.

Last edited:

auwa kudalan ghn naduth damma
උන්ගේ ජීවිතේම ඉවර කළහැකි