පහුගිය කාලෙම මම උඹලා හැමෝටම කුණුහරුපෙන් බැන්නා උඹලගේ අම්මලාට විශේෂයෙන්ම
මට සමාවෙයල්ලා යාළුවනේ මට මානසික ආබාධයක් තියෙනවා මට බෙහෙත් ගත්තට අල්ලන්නේ නැතුව ගියා මගේ මානසික රෝගී තත්ත්වය වැඩි උන නිසා ගෙදර අය මාව අරගෙන ගියා දොස්තර ලගට දැන් මගේ මාත්‍රාව වැඩි කරලා බෙහෙත් දීලා තියෙනවා
මම ආයේ මේකට ලොග්...