පහුගිය කාලෙම මම උඹලා හැමෝටම කුණුහරුපෙන් බැන්නා උඹලගේ අම්මලාට විශේෂයෙන්ම
මට සමාවෙයල්ලා යාළුවනේ මට මානසික ආබාධයක් තියෙනවා මට බෙහෙත් ගත්තට අල්ලන්නේ නැතුව ගියා මගේ මානසික රෝගී තත්ත්වය වැඩි උන නිසා ගෙදර අය මාව අරගෙන ගියා දොස්තර ලගට දැන් මගේ මාත්රාව වැඩි කරලා බෙහෙත් දීලා තියෙනවා
මම ආයේ මේකට ලොග් වෙන්නේ නැහැ මට සමාවෙයල්ලා මම උඹලට කියලා බැණපු හැම දේම මට වෙච්ච දේවල් මට තේරෙන්නේ නැහැ මට සමාවෙයල්ලා
මොනවා උනත් ආයේ මගේ රෝගී තත්ත්වය වැඩි වෙලා වෙන නමකින් මම ආවත් මට අනුකම්පා කරන්න කියලා ඉල්ලනවා අපි පතාගෙන එන විදිහට තමා මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ

එහෙම තමා මගේ ලෙඩේ වැඩි උනාම
ඒ නිසා මට සමා වෙයල්ලා