දැන් උබලා හෙට කහ ඇදගෙන ඔස්ට්‍රේලියාවට උපහාර දක්වන්න යන්නේ මොන පම්කකටද ?
උන් තොපිට අඩුම තරමින් බෝට්ටුවෙන් වත් එන්න දෙනවද ?
අඩුම එක පරිප්පු ඇටයක් නිකන් දුන්නද ?
හිගන හැත්ත .
යකෝ තොපි දැන් මාස ගානක් තිස්සේ නයට කෑවේ බ්වේ කාගෙන්ද ?
පැට්රල් ඩිසල් නයට ගත්තේ කාගෙන්ද ?
තොපිට එක මතක නෑ නේද ...