1. R

    ජෙප්පෙක් නම් මෙන්න මේ ගානටවත් තෙලක් ගහන්න ඉගෙනගනින්.

    අනිත් උන්ට තාත්තා දිපු නිසා පුතත් ඒ පක්ශෙට දෙන්න එපාලු, හෑබයි මුගෙ තත්තා 88 /89 JVP කරාලු මූත් JVP ලු
  2. R

    ප්‍රියංකර එදා | අද

    මම හිතුවෙ සින්දු කියන ප්‍රියන්කර කියලා
  3. R

    මන්නාරම් බොක්කෙ විකුණලා ලාබයක් ගන්න පුළුවන් ක්‍රමයකට උකහා ගන්ඩ පුළුවන් එක තෙල් බිංදු උතුරනවලු නේද? දාපු ලංසු ගන්ඩ දිග පෝලිමක්. 🤷

    කොන්ක්‍රීට් වලලු ටික පිලිවෙලට බස්සලා දෙකේ ගිල්ලන්න පොම්පයක් ගහන්න විතරයි තියෙනේ
  4. R

    ⛽⛽තෙල් මතුඋනාම

    දැම්ම පෙට්‍රොලියම් එකේ ඇප් එක ඉන්ස්ටොල් කරලා තමන්ගේ nic no එකයි බෑන්ක් එකවුන්ට් no එකයි අප්ඩේට් කරලා තියාගන්න ( මොකද නිවුස් වලට කියනකන් ඉදලා කරන්න ගියොත් ට්‍රෆික් වැඩිවෙලා ජන්ජාලයක් වෙනවනේ) තෙල් සල්ලිවල ලාබාන්ශ හැම පුරවැසියෙකුටම බැන්කු වල තම්පත්කරන්න ගත්තට පස්සෙ විත්ඩ්‍රෝ කරගන්නත් ලේසියි
  5. R

    ආසන 159ක්

    මහින්ද 114ක් තියන් යුද්දේ කරා, රනිල් තනි සීට් එකෙන් අවිත පනත් 34 ක් විතර සම්මත කරගත්තා. පාපිසි 159 තිබිලත් මුන්ට තාම පාලමක් හදගන්න බරුව තටමනව
  6. R

    ඇන්ටික් නාකොටික්

    ලන්කවේ බූරුවෝ සජිතට හිනාවෙලා ගෙනපූ සෙට් එක
  7. R

    Accident Legal case එකක්

    උබේ මාමන්ඩි ඕකට ලක්ශ 70ක් දුන්නොත් ඒක ලන්කා ඉතිහාසයේ වැඩිම මොටර් රත අනතුරු වන්දිය වෙන්නත් පුලුවන් මේක ලන්කාව බ්‍රො
  8. R

    මහින්ද රාජපක්ෂව අත්අඩංගුවට

    හහ් හහ් හා...........
  9. R

    පානදුර දක්වා පෙට්‍රෝලියම්.. ගෑස් නිධි දෙකක්...

    // දේශීය සම්පත් භාවිතයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා සිටියේය // මේ පාර මහාචාර්යවරයෙක් කියන්නේ ඇඩෝ නියමයි බන්, ලන්කාවම ගොඩ
  10. R

    මහාභාණ්ඩාගාරෙට කුරුඳු පොතු කොච්චර විතර යාවිද?

    මේ වගේ පොරවල් මූන දැක්ක ගමන් අදුනගන්න පුලුවන් තරමට කොමන් සෙන්ස් වැඩිකරගන්න
  11. R

    ජෙප්පෝ දළදා මාළිගාවට බෝම්බ ගහන්න හේතුව මොකද්ද?

    විජේවීර කියන්නේ පල් බූරුවෙක්, ඒකයි.
  12. R

    BAW කාර් එක මාස දෙකට දෙන ආතල්

    ඒ දවස් වල කැමරා 7යි ස්පීකර් 8යි දීලත් 2500 ට චයිනිස් පෝන් මාකට් කර්ගන්න බැරිවෙච්ච චීන්නු මුන්ව දැකලා පුපෙන් හිනාවෙනවා ඇති
  13. R

    office eke ayin wenna

    මාස 4 නම් ඉන්න එපා සුදු මහත්තයෝ,, කොහොම උනත් උබේ අන්තිම තීරනේ මේකෙම දාපන්
  14. R

    වැව රවුමේ කුණු 🗑 🚮

    උබ ඇත්තටම නුවර පැත්ත පලාතේ එකෙක් නෙමෙඉ නේද?? උබට ඕනේ නිරා සීන් එකක් නේද?
  15. R

    මාළුමාවේ පුටු පෙරලියක්

    // කොන්ද පන නැති මිනිස්සු ඉන්න රටක// මීහරක් ඉන්න රටක්,... දන් ලන්කවේ උන්ට වෙන්නේ මුන් නිකම්මු වගේ කිසිම වැඩක් නොකර පුටූ මාරු කර කර ඉන්න එක බලන් ඉන්න තමයි
  16. R

    වැව රවුමේ කුණු 🗑 🚮

    ඉතින් ඕක ලොකු දෙයක් නෙමයි, ඊලග දවස වෙද්දි ඔය ටික අස් කරනව, උබල නිකන් ටොක් දෙන්නෙ හෙන වරදක් වගෙනෙ ? යකො සින්ගාපුරුවේ ලිටල් ඉන්ඩිය ගිහින් බපලන් රෑ9 ට විතර, ඔයිට අන්තයි මුලු පාරම කුනුගොඩක් තමයි , ඉලග දවසෙ උදෙ වෙද්දි ක්ලීන් කරනව ඕකට උබල බවුද්දයින්ට බන්නට වතිකානුවෙත් ඔහොම තමයි

    No contents