Recent content by Rangana444

  1. R

    දෙයියනේ කියලා ජොබ් එකක් හරිගියා ..

    ow machan. thama innawa manussakama danna minissu. elakiri site ekata pin.
  2. R

    දෙයියනේ කියලා ජොබ් එකක් හරිගියා ..

    kiyanna epa kiwwa machan name eka. naththam mama kiynawa.
  3. R

    දෙයියනේ කියලා ජොබ් එකක් හරිගියා ..

    දෙයියනේ කියලා ජොබ් එකක් හරිගියා .. රත්මලානේ බිස්කට් කොම්පැනියක ජොබ් එක සෙට් උනා පැකින් අංශයේ.. එතනින් එලියට එන්නත් කලින් මේ ටික ලියන්න හිතුනේ හිතේ සතුට වැඩිකමට. උදව් කරපු එළකිරි මෙම්බර්ටත් ස්තුතියි. මුදලින් ගමන් වියදම් පවා දුන්න ඒ උතුම් මනුස්සයට ගොඩක් පින්. මට කියන්න කරන්න කෙනෙක් නැ. මේ වගේ...
  4. R

    ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ

    මචන්, මට විස්තරේ පොඩ්ඩක් කියල දියන්කෝ. ලොකු පිනක් මචන්.
  5. R

    ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ

    උන් කියනවා ඔය සින් එක පුළුවන් කියලා. මට මුලින් කිව්වත් ක්රිබ් සින් එක නිසා මම නොකර හිටියේ. දැන් නම් එහෙම හරි කමක් නැ.
  6. R

    ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ

    බෑන්ක් එක HSBC එක මචන්. යුනියන් ප්ලේස්. සේවින්ග්ස් අකවුන්ට් එකේ 50 මිල් විතර තිබ්බා, එතකොට මුන් මේක මට ෆ්‍රී දුන්නා ඇනුවල් ෆි මුකුත් නැ.. ඇඩ්වාන්ස් ප්ලැටිනම් එකක්. ලිමිට් එක 6යි. මම එකෙන් සල්ලි අරන් දැන් මස දෙකක් මිනිමං එක ගෙව්වා. එක තේරුමක් නැනේ. මට ගෙවාගන්න වත්කමක් නැ මචන්. උන් කියනවා මාව...
  7. R

    ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ

    කියන්න කෙනෙක් නැ මචන්. ලෝකේ තනිවෙලා ඉන්නේ, මට දුකක් නැ නැති උන දේවල් ගැන. එත් මේ බැංකු නය මට වදයක්. ජිවිතේ නැති කරගන්න හිතිලා ඉන්නේ. පාරේ වැටිලා ඉන්න හරි පුළුවන්. එත් නයකාරයෙක් නොවී. මෙහෙම ණය තියලා මිනිස්සු මැරුනොත් ණය නෑදෑයන්ගෙන් ගන්නවද මචන් බැංකු.
  8. R

    ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ

    රුපියලක්වත් කන්න බොන්න ඇදුම් ගන්න වියදම් කරලා නෙමෙයි මචන්. අවන්කවම කතාව නය කාරයන්ට කාඩ් එකෙන් සල්ලි අරන් දීලා. බැරිම තැන උන්ට එකෙන් බඩුත් අරන් දුන්නා නය හිලව් වෙන්න. දැන් වෙන පෞද්ගලික කිසි කෙනෙකුට ණය නැ. මේ කාඩ් එක විතරයි මචන් දැන් නය.
  9. R

    ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ

    මට කිසි දෙයක් නැ මචන්. බිස්නස් කරලා ලෙල්ලටම වැටුනා. වාහන , ගෙවල් ඔක්කොම නැති උනා. දැන් කුලියට ඉන්නේ. ජොබ් එකක්වත් හරියට නැ. මගේ නමට කියල මෙලෝ දෙයක් නැ. මේක ගන්නකොට මට හොදට සල්ලි තිබ්බා. රෙෆෙරන්ස් හැටියට දාපු යට කෝල් කරනවද මචන්. එයාලගෙන් ගන්න ට්‍රයි කරන්නේ නැ නේද
  10. R

    ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ

    ඇත්තටම හිරේ යන්න වෙනවද මචන්. මොකක්ද ප්‍රොසෙස් එක, පොඩ්ඩක් කියල දියන් මචන්.
  11. R

    ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ

    ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ මචන්ලා, හොරෙක් වංචාකාරයෙක් නිසා කියනවා නෙමෙ මචන්. පට්ට හිරවීමක ඉන්නේ ක්‍රෙඩිට් කාඩ් එකේ මුළු බිල් එක ලක්ෂ 4යි 25ක් මචන්ලා. මිනිමම් පේමන්ට් එක විතරක් එනවා 25ක්. කොහොමද මචන් ගෙවන්නේ. කරන්න බැනේ. නොගෙවා ඉන්නේ තියාගෙන නෙමෙයි මචන්. මට මේකේ නීතිමය පැත්ත ටිකක්...
  12. R

    තවම ජොබ් එකක් සෙට් උනේ නැ.

    32යි. තමන්ගේ දෙයක් කරගෙන හිටියේ. කෙල උනා ඉතින්. සල්ලි ලොකුවට බලාපොරොත්තුවක් නැ. නයගේවාගන්න තිබ්බොත් ඇති.
  13. R

    තවම ජොබ් එකක් සෙට් උනේ නැ.

    ඩ්‍රයිවින් ජොබ් එකක් සෙට් කරලා දෙන්න මචෝ. මැරිලා හරි කරනවා බොක්කෙන්ම. අත දෙන්න කවුරුත් නැ බන්. වැටිලා ඉන්නේ ඉතින්.
  14. R

    තවම ජොබ් එකක් සෙට් උනේ නැ.

    තවම ජොබ් එකක් සෙට් උනේ නැ. උදව්වක් දියල්ලා මචන්.ණයකාරයෝ හොයාගෙන එනවා, මැරෙන්න හිතිලා ඉන්නේ.