මට LKR 150,000 ක් වගේ employment income එකක් තියෙනවා, තව USD 700 ක් වගේ freelancer income එකක් තියෙනවා. Freelancer වැඩවලට expenses තියෙනවා LKR 70,000 වගේ.
එතකොට මට net income එක හදාගෙන tax එක ගෙවන්න පුළුවන්ද?
Taxpayer type එක විදිහට මම select කරන්න ඕනේ මොකක්ද? මට TIN එකක් සහ PIN එකක් තියෙනවා...