Credit Card Debt එක කියක් වගේ තියෙනවාද මේ වෙලාවේ? තව balance එක කියද?

ranukaweb

Junior member
  • May 27, 2020
    42
    56
    18
    Kandy
    Credit Card Debt එක කියක් වගේ තියෙනවාද මේ වෙලාවේ? තව balance එක කියද?
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    1.50n 18 i ithuru. Tawa 1 mil wage total card 3 k tiyanawa. Okkoma settle kala
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,904
    2
    15,649
    113
    Credit Card Debt එක කියක් වගේ තියෙනවාද මේ වෙලාවේ? තව balance එක කියද?

    Credit card පාවිච්චි කරන්න තරම් මොංගල් නෑ. Debit card එකෙන් අවශ්‍ය වැඩ සේරම කරගන්න පුළුවන්. සල්ලි තියෙන ගාණට විතරයි වියදම් කරන්නෙ. එ‍් නිසා බල්ලෙක්ටවත් ණය නෑ. High IQ. 🤗
     
    • Love
    Reactions: Jameson.k

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    Credit card පාවිච්චි කරන්න තරම් මොංගල් නෑ. Debit card එකෙන් අවශ්‍ය වැඩ සේරම කරගන්න පුළුවන්. සල්ලි තියෙන ගාණට විතරයි වියදම් කරන්නෙ. එ‍් නිසා බල්ලෙක්ටවත් ණය නෑ. High IQ. 🤗
    1753245117936.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මෝඩ pcy රටටත් ණයයි. බැංකුවලටත් ණයයි. අම්ම තාත්තටත් ණයයි 🙈

    මොන කාලකණ්ණි ජීවියෙක්ද මේ
    පොන්නයා CC limit එක 4 million, CC debt බිංදුවයි.

    මම උඹවගේ හිඟන්නෙක් කියලද හිතුවෙ 🤭 🤭