Recent content by RapiD3D

  1. RapiD3D

    Ayrton Senna, driving a Honda NSX. Heel Toe shifting, with a pair of loafers on.

    His Legendary Spectacles/Sunglass Recreation.
  2. RapiD3D

    CAD & 3D Modeling Related Quection for Forum

    මම CAD & 3D Modeling - Software related forum එකක් කරගෙන යනවා. ඔයාලට day to day ආපු issues/question/clarification ආපුව තියනවනන් කොටාගන යන්ඩ help එකක්. CAD, Design, CAD software, Animation, Rendering, ඔන එකක්
  3. RapiD3D

    Company with Unprofessional on Payments ගැන Experience මොනාද ?

    draft / water mark දාන්ඩ බැ මෙ වැඩෙට actual product ඵකේ 3d point cloud/mesh ඵකක් දුන්නෙ, Blender/MAYA/CAD ඔන ඵකකින් edit කරන්ඩ
  4. RapiD3D

    Company with Unprofessional on Payments ගැන Experience මොනාද ?

    hmm දැන් ඉතුරැකොහොමත් final email ඵක යවන්ඩ විතරයි
  5. RapiD3D

    Company with Unprofessional on Payments ගැන Experience මොනාද ?

    සිද්දිය මෙකයි මම දෙසැමිබර් 2021 වල 3D Scan වගයක් කරල දුන්න මාසෙන් payment කරන්නන් කිවා. Reminder දැමිමට තාම නැ දැන් 2 month වෙනවා. මම ලෙසියෙන් අතාරින කෙනෙක් නෙවෙ. ඔන දෙයක් වෙන්ඩ හැම තැනම publish කරන්ඩද? තව ටිකක් බලලම ඉන්ඩද ? මෙවගේ unprofessional company ඵක්ක deal කරද්දි experience මොනාද...