Recent content by Raptor_Blue

  1. Raptor_Blue

    replacement for ikman.lk

    වාහන වලටනම් https://riyasewana.com/ Free ඇඩ් දානන් පුළුවන්...වාහනේ විකුණ ගත්තෙ එතනින් තමයි.... sambole.lk ත් හොඳයි හැබයි එච්චරම රිස්පොන්ස් එකක නෑ රියසෙවන තරම්.
  2. Raptor_Blue

    replacement for ikman.lk

    ikman... goo 700i den..... ban උන්ගෙම උන් දම්මලා ඇඩ් වලට කතා කරනවා..බිස්නස් වෙන්‍ෙ නෑ....
  3. Raptor_Blue

    බිට්කොයින්

    ඕකේ ඇත්ත පැත්තක් තියනවා....ක්‍රිප්ටෝ කරන්සිස් ගොඩක් තියනවා....බිට් කොයින් කියන්නේ එකක්...නමුත් මේක අගය ඉහළ පහළ යනවා ගුගල් එකේ බිට් කොයින් කියලා ගැහුවත් බිට් කොයින් එක්ක ලංකවේ රුපියල් අගය පවා පෙන්වානවා....... නමුත් ලංකාවේ ඕකට රෙජිස්ටර් කරනවා ..මයිනින් කියලා ලොකු වංචාවක් කරනවා..ඒකට අහුවෙන්න...
  4. Raptor_Blue

    අැමරිකාවේ කොරෝනා වෙෙරසය ඉතාමත් දරුණු අතට..ලෙඩ්ඩු දවසට ලක්ෂය පනී..

    අප්‍රිකාවේ සාපේක්ෂව අඩුමට්ටමක පවතින්නේ...උන් කිහිප.. සැරයක් වෛරස් වලින් බැට කෑවා.....උදා...එබොලා වෛරසය.උන් පොඩ්ඩක් පිළිවෙළයි...කොච්චර දුප්පත් රටවල් වුනත්...
  5. Raptor_Blue

    මරණ 53 ! ස' තමුසේ ෆේල්

    අණ්ඩු හැම එකම එකයි.:oo:.උන් කරන දෙයක් නෑ.:no:...උනට කරන්න පුළුවන් දෙයකුත් නෑ.... නමුත් ත්‍රිවිධ හමුදාවා පොලිසිය,වෛද්‍යවරු මේ වෛරසයත් එක්ක ලොකු සටනක ඉන්නෙ...ෆෙල්ද පාස් නැද්ද කියන් එක නෙමෙයි බං තියෙන්නේ ..අපි බලන්න ඕනේ...මේ ජිවිත බෙරාගැනිම ගැනයි....මේ තව දුරටත් පැතිරිම වළක්වා ගන්න එක...