මරණ 53 ! ස' තමුසේ ෆේල්

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මරණ 53 ස' තමුසේ ෆේල්
    Tv|කො|රොනා 🐍TN කුඩු tv තමුසෙලා මේ මරණවලට වගකියන්න ඕනේ...
    ගෙවල් ගානේ ගිහින් මිනිස්සු අසරණ කරලා ලෙඩ්ඩුනට හැන්ගෙන්න වැඩ සලව්ස්වලා
    දැන් ජාතිවාදය අවුස්සනවා...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ehema baluwoth mulu Europe ma fail habai ara tissamaharame pradeshiya sabawa karaganna bari una kuhaka lapakota fail naa.. Wiplawa dekak kara dekama fail. 1971 mathini osariyen gahuwe. 😜😜😁😁😜😜

    Europe wala UK France Belgium jvp karayo hitiya nam minissu tawa marennawa kuhaka kotage kuhaka golayone kaa gahilla ta
     
    Last edited:
    • Like
    Reactions: hchri and erozan

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    minissu merenaka balan inna ponna hukanna.pala gihih thoge ammata hukapiya meke puka nodi
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ගු ඇන් පි වේදනාව :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ආර්ථික ගැටළුව තිබ්බේ නැත්තං සහ ඡන්දයක් අත ලඟ තිබ්බා නම් වහනවා නෙ බන් රටම. මිනිස්සුන්ගෙ වරද කියනවා, මිනිස්සුන්ට වෝනින් එකට රජයෙන් දාපු මොබයිල් රින්ගින්ග් වෝනින් එහෙමත් මිනිස්සුම වෙන්න ඇති නේද අයින් කරන්න ඇත්තෙ. මහින්ද පතිරණ වගේ වෙන්න එපා ඕයි. උඹ හිටපු තැන මාත් හිටියා කාලයක්.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මිනිස්සුත් වැරදියි. හැම දේම මමයි කොරන්නේ කියලා කැම්පේන් කරන ස' ත් වැරදියි.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ආර්ථික ගැටළුව තිබ්බේ නැත්තං සහ ඡන්දයක් අත ලඟ තිබ්බා නම් වහනවා නෙ බන් රටම. මිනිස්සුන්ගෙ වරද කියනවා, මිනිස්සුන්ට වෝනින් එකට රජයෙන් දාපු මොබයිල් රින්ගින්ග් වෝනින් එහෙමත් මිනිස්සුම වෙන්න ඇති නේද අයින් කරන්න ඇත්තෙ. මහින්ද පතිරණ වගේ වෙන්න එපා ඕයි. උඹ හිටපු තැන මාත් හිටියා කාලයක්.

    mahinda pathirana kiwwe ara issara (before 2015) itn eke news iwara unaama mahinda gena guna gayala kathawak liyapu ekaa neda ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි මැරෙන්නේ ගු ඇන් පි අය කියලාද තෝ කියන්නේ
    කොරෝනා කියන්නෙ ලෝක වියාප්ත වයිරසයක්,

    ආර්ථික ගැටළුව තිබ්බේ නැත්තං සහ ඡන්දයක් අත ලඟ තිබ්බා නම් වහනවා නෙ බන් රටම. මිනිස්සුන්ගෙ වරද කියනවා, මිනිස්සුන්ට වෝනින් එකට රජයෙන් දාපු මොබයිල් රින්ගින්ග් වෝනින් එහෙමත් මිනිස්සුම වෙන්න ඇති නේද අයින් කරන්න ඇත්තෙ. මහින්ද පතිරණ වගේ වෙන්න එපා ඕයි. උඹ හිටපු තැන මාත් හිටියා කාලයක්.
    වහන් ඉන්ඩ පුලුවන් නිශ්චිත දිනයක් දන්නවනම් වැහුවෑකි ඒ වගේම තව තත්වෙ දරුණු උනොත් ඒත් කරන්ඩ වෙනව, දැනට තියෙන තත්වෙ එක්ක ඇදන් යන එකයි බුද්ධිමත්ම විසදුම.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    කුණ්ඩලි කළ දැමීමට පෙර මරණ 20, පසු මරණ 33යි. :baffled:
    ඒක කරේ තල්මස්සුන්ට කොරොන හැදෙන්නෙ නැති වෙන්න. වතුර ටික මුහුදට ගියාවිතරයි උන් සට සට ගාල ආව පවිත්‍ර නොනට ස්තූති කරන්න.
     
    Raptor_Blue

    Member
    Nov 13, 2020
    5
    0
    1
    Kaduwela
    අණ්ඩු හැම එකම එකයි.:oo:.උන් කරන දෙයක් නෑ.:no:...උනට කරන්න පුළුවන් දෙයකුත් නෑ....

    නමුත් ත්‍රිවිධ හමුදාවා පොලිසිය,වෛද්‍යවරු මේ වෛරසයත් එක්ක ලොකු සටනක ඉන්නෙ...ෆෙල්ද පාස් නැද්ද කියන් එක නෙමෙයි බං තියෙන්නේ ..අපි බලන්න ඕනේ...මේ ජිවිත බෙරාගැනිම ගැනයි....මේ තව දුරටත් පැතිරිම වළක්වා ගන්න එක ගැනයි.....ලොකේ දියුණු කියන රටවල ඕකකම මේ වෛරසයෙන් වැටුණා..අපි ගැන කුමන කතාද? ඇත්තට වෛරසය පාළනය කළ රටක් හැටියට අපිට වැරදුනේ කොතනද කියන එකත් හිතාගෙන අපි ඉස්සරහට යන්න ඕනේ.....
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    තොපිලට කොරෝනා හැදෙන්නේ "උබ ජෙප්පෙක්ද? ටොයියෙක්ද? බයියෙක්ද?" කියලා අහලා නෙවෙයි! ඔය ලෙඩේ හැටි ඔහොමයි එකපාරට මතුවෙනවා හරියට අර පොලොවෙන් මතුවේච්ච හිටං භූමිපුත්‍රයා වගේ! මතුවෙලා දෙන ආතල් එක සංකූලතා තියෙන අයට දරාගන්න බෑ! හරියට හිටං මහින්ද ගාව ඉදලා ආප්ප කාලා හාමු ගාවට පැන්නා දරාගන්න බැරුව මහින්ද පැරදුනා, ඊටපස්සේ දුන්න ගේමේ හැටියට හාමුට පක්ෂෙත් නැතිවුනා! ශ්‍රි.ල.නි.ප. කෙළියා! යූ.ඇන්.පී එක නන්නත්තාර වුනා...

    ආන්න ඒවගේ වෛරස් එකක් තමයි කොරෝනා... සංකූලතා තියෙනවනම් ඔය ශරීරකූඩුවට දරාගන්න බැරිනම් එක පාරට අමාරුවෙලා නැතිවෙන්නේ. ඒ නැතිවෙන්නේ කොරෝනම නිසානෙවෙයි! කොරෝනා ඇගේ තියෙනවා කියලා දන්නැතිනම් සංකූලතා තියෙන බොහෝදෙනෙකුට අමාරුවෙන්න පුළුවන්...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කොරෝනා කියන්නෙ ලෝක වියාප්ත වයිරසයක්,

    වහන් ඉන්ඩ පුලුවන් නිශ්චිත දිනයක් දන්නවනම් වැහුවෑකි ඒ වගේම තව තත්වෙ දරුණු උනොත් ඒත් කරන්ඩ වෙනව, දැනට තියෙන තත්වෙ එක්ක ඇදන් යන එකයි බුද්ධිමත්ම විසදුම.
    කොරෝනා කියන්නෙ ලෝක වියාප්ත වයිරසයක් නං,

    ස' ට ඒකට කරන්න දේකුත් නැත්තං,

    සජියා ආවොත් ලංකාවෙන් බාගයක් මැරිලා කියල හැමිනෙන්නෙ මොකද?

    මොකා ආවත් ඔච්චරනෙ ඔය කියන විදියට

    එතකොට ස' කියන එකාගෙ විශේෂත්වෙ මොකද්ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    කොරෝනා කියන්නෙ ලෝක වියාප්ත වයිරසයක්,

    වහන් ඉන්ඩ පුලුවන් නිශ්චිත දිනයක් දන්නවනම් වැහුවෑකි ඒ වගේම තව තත්වෙ දරුණු උනොත් ඒත් කරන්ඩ වෙනව, දැනට තියෙන තත්වෙ එක්ක ඇදන් යන එකයි බුද්ධිමත්ම විසදුම.

    ඇති යන්තම් එකග වෙන්න පුලුවන් දෙයක් කියලා. ලෝක වෛරසයක් නිසා අපි දින්නා කියලා කොඩි ගහන එකත් ගොංකමක් හොදේ