මගේ නම් මතය ඕක හදාගෙනම යන ගමනක් පලයන් කියන එකයි.Heat එක නැගලයි කියලා පෙන්වන්නෙ Radiator1හීට් වෙලයි කියන එක නෙවෙයි.එන්ජිම හීට් වෙලා කියන එක.එන්ජිම හීට් කරගෙන ඉක්මනට ගෙවා ගන්නවට වඩා හොද නැද්ද ඕක හදාගන්න එක.හදිස්සියෙ horse1කින් වගේ නම් leak1 වෙන්නෙ රු800ක් වියදම් කරලා හදාගන්න පුලුවන් වැඩේ ලක්ශ...