RasikaIru

Junior member
  • Apr 15, 2015
    54
    4
    8
    මචන්ලා මම VGA1ක් ගන්න ඉන්නෙ.20,000-30,000කට ගන්න හොද VGA1ක් කියපන්කො.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    psu එක මොකක්ද? 500w true power psu එකයි 6-pin AUX Power connector එකකුයි තියෙනවානම් Radeon R7 370 ගනින්
     
    RasikaIru

    Junior member
  • Apr 15, 2015
    54
    4
    8
    psu එක මොකක්ද? 500w true power psu එකයි 6-pin AUX Power connector එකකුයි තියෙනවානම් Radeon R7 370 ගනින්

    450W cooler master power supply1k theyanne