Recent content by rasithamal

  1. R

    Free Web Hosting Gena

    Paid hosting gana kiyannam call me 0750751042 meken contact karaganna
  2. R

    Free web hosting - Sri Lanka

    මමත් වෙබ් හොස්ටින්ග් කරන කෙනෙක් තමයි මචංලා මේකයි වැඩේ ඔය නොමිලේ රීසෙලර් අකවුන්ට්ස් දෙන සයිට්ස් ගොඩක් තියෙනවා පිටරටවල අවුල කියන්නෙ ටික කාලයක් පාවිච්චි කරගෙන යනකොට අකවුන්ට් ඩිඇක්ට් කරනවා ඒවගේම ඇඩ්ස් දානවා මේවා තමයි එන අවුල් පොඩ්ඩක් හොයලා බලන්න ඒවා පාවිච්චි කරපු අයගැන් අහලා බලන්න එතකොට ඔයාටම තේරෙයි
  3. R

    reseller account

    reseller account ekak oya balanne keeyata wageda?? mama dennam awlk naha PM me
  4. R

    හොඳම ප්‍රින්ටර් එක මොකක්ද?

    හොඳම ප්‍රින්ටර් එක මොකක්ද? මම ප්‍රින්ටින් ශොප් එකක් කරන්න හිතාගෙන ඉන්නවා.මට දන්න කෙනෙක් කියන්න පුලුවන්ද අඩුම ගාණකට මිල දී ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ටිකක් හොඳ කොලිටියකින් ප්‍රින්ටවුට් එකක් ගන්න පුළුවන් ප්‍රින්ටර් එක මොකක්ද කියලා? රුපියල් දහදාහකට අඩුවෙන් වගේනම් ගොඩක් හොඳයි සිස් යුනිට් එකක්...