හොඳම ප්‍රින්ටර් එක මොකක්ද?

rasithamal

Member
Apr 18, 2014
4
0
0
හොඳම ප්‍රින්ටර් එක මොකක්ද?

මම ප්‍රින්ටින් ශොප් එකක් කරන්න හිතාගෙන ඉන්නවා.මට දන්න කෙනෙක් කියන්න පුලුවන්ද අඩුම ගාණකට මිල දී ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ටිකක් හොඳ කොලිටියකින් ප්‍රින්ටවුට් එකක් ගන්න පුළුවන් ප්‍රින්ටර් එක මොකක්ද කියලා?
රුපියල් දහදාහකට අඩුවෙන් වගේනම් ගොඩක් හොඳයි
සිස් යුනිට් එකක් ගහන්නත් පුලුවන්නම් තවත් එල
:rolleyes::nerd::oo::oo::oo::oo::oo::oo::oo::oo: