උපුටා ගැනීමකි -
මා ළඟ නම් තිබිලා තියෙන්නෙ ඉන්දියන් පපඩම් කාර් ම තමයි. ගන්නෙ බ්‍රෑන්ඩ් නිව් කොම්පැනියෙන්. මුල් එක 9.30ට අරන් අවුරුදු හතහමාරකට පස්සෙ 8.75කට වික්කා. කිසිම රෙපෙයාර් එකක් නැතුව ඒ ටික පැද්දා. ඊළඟටත් ඒ කොම්පැනියෙන් ම තව අලුත් එකක් ගත්තා. වාහනේ හයිය ගැන දන්න නිසා යන්නෙ හෙමින්. එහෙම...