ගෙදර ඉන්න! ගෙදරම ඉන්න!
ගෙදර ඉන්න
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයට අදාළ කිනම් හෝ රෝග ලක්ෂනයක් ඔබට ඇත්නම්, කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ කෙනෙක් සමග ඔබ ඇසුරු කර ඇත්නම්,
ඔබට ගෙදර ඉඳන්ම වැඩ/ රැකියාව ට අදාළ දේ කළ හැකිනම්, ගෙදරම ඉන්න !
ඔබේ කාර්යාලය/ රැකියා ස්ථානය ඔබට නිවාඩු ලබා දෙන්නේ නම්...