ගෙදර ඉන්න! ගෙදරම ඉන්න!
ගෙදර ඉන්න
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයට අදාළ කිනම් හෝ රෝග ලක්ෂනයක් ඔබට ඇත්නම්, කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ කෙනෙක් සමග ඔබ ඇසුරු කර ඇත්නම්,
ඔබට ගෙදර ඉඳන්ම වැඩ/ රැකියාව ට අදාළ දේ කළ හැකිනම්, ගෙදරම ඉන්න !
ඔබේ කාර්යාලය/ රැකියා ස්ථානය ඔබට නිවාඩු ලබා දෙන්නේ නම් ගෙදරම ඉන්න!
අනවශ්‍ය ගමන් බිමන් වලින් වලකින්න !
ප්‍රිය සාද සහ විනෝද චාරිකා සඳහා මෙය සුදුසු වේලාවක් නොවේ !
අසනීප තත්ත්වයේ පසුවන පුද්ගලයන් බැහැදැකීමට යාමෙන් වලකින්න. ඔබ ඔවුන්ව තවතවත් භයානක තත්ත්වයකට ඇද දමනවා විය හැක.
පවතින තත්වය සමතයකට පත් කරන්නටත්,සිදුවිය හැකි හානිය අවම කර ගන්නටත් රජයට ඔබගේ සහය දක්වන්න

Last edited: