එහෙම කිව්වට උබ රෙටින් තමයි මුල් කරගෙන ඉන්නෙ

උබ බලන එවා

ඔව්

මට නම් හිතෙනවා

දෙබස් වැඩි එක නෙමෙයි අවුල එවා නිකන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ නෙ

මම නම් ඒ දවස් වලත් නිද ගත්තෙ 12ට විතර

ඒකනෙ මෙහෙම කලක් ගියෙ

Battlestar Galactica නෙදකින්

බලප්න් මිනි සිරියස් එක ඇවිල්ල තියෙන්නෙ 2003 කොටස් 2ඉ එක ටිකක් ජනප්‍රිය උන නිසා මුන් ආයෙ ටිවි සිරියස් එක කරලා 2004

නැතුව mini/tv series කියන්නෙ වෙනස්ම දෙයක් හරියට ටෙලිනාට්‍ය,මෙගා නට්‍ය/කෙටි චිත්‍රපට,ච්ත්‍රපට වගෙ උබට තෙරෙනව ඇති නෙ මම දැන් මේ පිලිබදව ප්‍රවිනයෙක් කියලා

මරිලින් එකෙත් සමහර එපිසොඩ් මෙලො රහක් නැ

එකට නම් 6.4ක් විතර දෙන්න පුලුවන්

ඔව් මරිලින් හොදයි Morgana පට්ටා

