rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එලස් ඔන්න කොමොන්ටුවක් දෑම්ම පට්ට මචං :)
    ඉතින් බන් මම ගුගල් ඇරුනම් වැඩිපුරම එන්නෙ එලකිරි නෙ:(
    අපි ගියා රස්තියාදු ගහන්න:)
    අනෙ මන්දා බන් මට නම් එලකිරිය විතරයි අවුල්:eek:
    ඔව් බන් මේ ඔක්කොම එලකිරියට විතරයි:confused: ඇස් ඇල් ටි එකෙන් මොකක් හරි වෙලා වගෙ:eek: අන්න නෙබුවා අරහෙ වැඩ:lol:
    :eek:ඔව් සෙට් එකම එකතු කරගෙන වැඩෙ දෙමු:lol:මගෙ හැමතිස්සෙම අර ක්ලවුඩ් මගුල වැටෙනවා:eek:පට්ට විදියට ස්ලො වෙලා:(
    අනෙ මන්ද බන් වැඩෙ අතාඑරලා දාන වෙන්නෙ:(මම කල්බ් එකෙදි කිව්ව ඌත් එන්නෙ නැ වගෙ:eek:
    අපොයි:eek: ඔකුන් ඔහොම මයි:lol:ත්ව එවුන් නැ නෙ බන්:confused: උබ දන්න එවුන්ට කියපන්:D
    උබෙ ඔලුව පැලෙන්නෙ උබ ගහලා නෙමෙයි ගුටි කාපු නිසා:sorry::yes: මට ඌ ගැහුවා ඌ මට ගැහුවා:rofl::P යමන් අර වැඩෙට:yes: එල එල උබ දාල නෙ:cool:
    මචං ඔන්න උබේ උදවුවෙන් දැන් rep 5000 සම්පූර්න උනා. thanks උදවු කලාට:D:D.

    ඔය අලුත් උන් නිසා තමයි බන් මමත් වැඩේ නවත්තල තියෙන්නෙ.දැන් මාස එක හමාරක විතර ඉදන් rep 9 ක් අඩුවෙන් තියෙන්නෙ rep 5000හට.වෙන එකෙක්නං පොලව කාල හරි මොනව හරි දානව ඕක ගන්න.rep කන්නද බං.උබ කියන කතාව ඇත්ත.මේකෙ වැඩි හරියක් තියෙන්නෙ.ගෑනු විකුනං කන ඒවයි,අනුන්ගෙ private picture දාල rep හිගාකන ඒවයි ආගම් වලියි තමයි.අනේ මන්ද බං ඕව අපිට හදන්න පුලුවන් ඒව නෙමෙයි.
    ඔව් බන්.අලුතෙන් දාන එක නවත්තල තියෙන්නෙ.ඒත් ගොඩක් උන් කිවුව ආපහු දාපන් කියල.හිතාගන්න බෑ බන් මොනව කරන්නද කියල.හිතුනොත් හෙට අනිද්දට එකක් දාන්න ඕන.
    ඔය උබ දාපු App එක මම යුස් කරලා තියෙනවා
    Cut කරලා Paste කරපු ඩේටා වගයක් අපහු ගන්න හැබැයි
    Data ටික නම් හරියට රිකවරි උනේ නෑ
    පින්තුර එහෙම භාගයක් අළු පාටින් රිකවරි උනේ බන්
    හොද පොස්ට් එකක්
  • Loading…
  • Loading…
  • Loading…