මචං උඹේ යාලුවෙක් විදිහට කියන්නේ,
ඔය වැඩ කරන තැන උඹට හරි යන්නේ නෑ.
උන් උඹව මරව මරව වැඩ ගන්නවා.
බලහන් උඹට හරියට නිවාඩුවක්වත් නෑනේ.
උඹ මුලා වෙලා මචං ඉන්නේ.
ඉක්මනට අස්වෙයන් ඔතනින්.
මම ආයෙත් කියන්නේ නෑ.
හරිය.!!!!!!!
ඔය වැඩ කරන තැන උඹට හරි යන්නේ නෑ.
උන් උඹව මරව මරව වැඩ ගන්නවා.
බලහන් උඹට හරියට නිවාඩුවක්වත් නෑනේ.
උඹ මුලා වෙලා මචං ඉන්නේ.
ඉක්මනට අස්වෙයන් ඔතනින්.
මම ආයෙත් කියන්නේ නෑ.
හරිය.!!!!!!!


mama awa kukuloh thanks machan 