යාළුවා
කෙල්ල කසාද බැඳලා හයි ෆයි කාර් එකකින් හනි මූන් යයි... අර බෝයි ප්‍රෙන්ඩ් බූරු ගහලා පැරදිච්ච නාකි බයියෙක් වගේ පාර අයිනෙ දණිස්ස උඩ හොම්බ තියාගෙන ඉඳියි... ඌව දකින කෙල්ල ජනේලෙන් ඌට අඬ ගහන්න අත උස්සා "එක්කො මොකටද අද රෑට මුගෙන් ෂොට් එක වදින එක, දැන් මේ කොහෙවත් ඉන්න එකෙක් මත්තෙ නැහෙන්නේ" කියන්නා සේ නිහඬව යයි... කාර් එක ඈතට යයි... අරූ අත ගගා උම්බෑ ගායි...