Recent content by RealityOfX

  1. RealityOfX

    midJourney Try කලාද

    Mageth wetuna 10$ per month subscription eka thama
  2. RealityOfX

    Another Possibility - Brain vs Universe

    මේකත් මට කාලෙක ඉඳන් හිතුන දෙයක්. (ඒත් ඉතින් මේ වීඩියෝ එකේ අන්තිමට දෙවියන්ව ගාවගන්න එකට මම එකග වෙන්නෙ නෑ.) මම Agnostic හැමදේ ගැනම. කිසිම දෙයක් ඇත්ත හෝ බොරු කියන්න අපිට තියන දැනුම තාම මදි.
  3. RealityOfX

    midJourney Try කලාද

    free sub eka iwarawenakan generate karagannawa. stock images wenuwata mewage ekak use karanna puluwan. Wede labai. :D
  4. RealityOfX

    midJourney Try කලාද

    https://www.midjourney.com/home/ ගිහින් Discord වලින් invitation එක ක්ලික් කරල Join වෙන්න. ඒකෙ Discord Chanel එකේ newbies/ newcomners Section එකක් තියනව. ඒකෙ Message වල /Imagine කියල Type කලාම prompt: කියල එනව. ඒක Select කරල තමන්ගෙ Imagination එකකට අදාල වදනක් , ටයිප් කරන්න ඕනෙ. ඒකට අසාලට AI...
  5. RealityOfX

    සෙව්වන්දි සාස්තර කියන නංගි.

    Doctors la kale MBBS. wenama field ekak. Mata nam penna ba Doctors la hemadetama athagahanna enawata. Katharagama dewiwaru wage. Nodanna labbak na wage hesirenne. Mathakane ara rasayanika pohora gena katha karanna gihin ekek anaagaththa
  6. RealityOfX

    වැඩියෙන්ම අපිරිසිදු බිමද? පාපිස්සද? (Poll)

    පාපිස්ස බිමටනම් තත්පර 5ක් යන්න කලින් ගත්තොත්, වෙන කවුරුහරි නොදැක්කොත් අවුලක් නෑ.😁 ඒත් පාපිස්සට ඒ Rule එක දාන්න අමාරුයි 🤮
  7. RealityOfX

    LG ලගෙ අළුත් Apple Airpods copy ය බලපංකො.Airpods කැලේ.🤣.DOLBY ATMOS ත් තියෙනව..world's 1st ලු..😳😳😳

    Samsung ekanam melo rahak na. Ekata wada 60$ sony eka hondai. LG walinuth loku deyak balaporothu wenna ba soun walin. Apple nam overhyped
  8. RealityOfX

    🔴 වාහන buy and sell කරපු උන් හිකිලා සාප තියෙනවා ගෘප් වල 😅😂

    Myth එකක්. සමහර මොඩල් වල JDM Quality අඩුයි. (Low CC or Grarbox changes.(experimental parts)) සමහර ඒවගෙ Quality, Options වැඩියි. ජපානෙ වහාන කොරියන් උන්ට Phone වගේ. කල් පැවැත්ම Reliability එකට වඩා හිතන්නෙ Japan වලට ගැලපෙන Options. ඒ නිසා කෝකටත් හොඳ International Version එක. සමහර උන් ජපන් වහාන...
  9. RealityOfX

    🏏 🏏 පොඩි ක්‍රිකට් සෙල්ලමක් - Name your best test XI 🏏 🏏

    Viv Richards Brian Lara Kumar Sangakkara Joe Root (Batting AL) Steven Smith Adam Gilchrist (WK) Ravichandran Ashwin (All rounder) Wasim Akram Waquar Younis Glen Macgrath Muttiah Muralitharan Fuck the rules TLDR:. This is my alltime xi
  10. RealityOfX

    දැන් SANUKA වැඩිය පේන්න නෑ නේ

    Originals 4k withara millions panala. Ekak nepal wala trending