urajdrlk Jun 22, 2016 සෙනසුරාදා ඉරිදා ඔය පැත්තේ හිටියේ..... අමතක උනා කියහන්කෝ කෝල් එකක් දෙන්න..... හොස්පිට්ල් එක ගාව ඉදන්.... ගල් විහාරේ ගේට් එක ලගට යන්න පැයක් ගියා.... හවස 2.30ට එහෙන් ආවේ.... ගෙදර එනකොට 12.30.... පට්ට ට්‍රෑෆික් පෝය නිසා..... !!
සෙනසුරාදා ඉරිදා ඔය පැත්තේ හිටියේ..... අමතක උනා කියහන්කෝ කෝල් එකක් දෙන්න..... හොස්පිට්ල් එක ගාව ඉදන්.... ගල් විහාරේ ගේට් එක ලගට යන්න පැයක් ගියා.... හවස 2.30ට එහෙන් ආවේ.... ගෙදර එනකොට 12.30.... පට්ට ට්‍රෑෆික් පෝය නිසා..... !!