Rosaine_Doll Apr 22, 2017 ayyo ehema nah honda yaaluwek hambuna ithin anith pani halana ayagen beraganne a thuma thamayi
Rosaine_Doll Apr 22, 2017 danui dakke birthday wish eka thank you maath innawa igana ganna hithuna thawa mona hari ithin degree ekak karanawa
danui dakke birthday wish eka thank you maath innawa igana ganna hithuna thawa mona hari ithin degree ekak karanawa
The_Killer Apr 17, 2017 අපේ පැරිස් අක්කට වෝට් එකක් දෙන්න පීස් ළමායි.. :love::love: >> Vote 4 Paris <<
DAMER Apr 14, 2017 Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්රහණය සඳහා වෝට් එකක් දාන්න.. :) [IMG]
Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්රහණය සඳහා වෝට් එකක් දාන්න.. :) [IMG]
RePost බුවා Apr 12, 2017 ඊයේ යාපනේ යන්න උනා, අද උදේ එද්දී, අද නම් නිවාඩු, මේ පාර අවුරුදු කිසි ගතියක් නැ අප්පා. දැන් මේ ඉන්න ගෙදර තියෙන තැන අවුල්, ගිය පාර නම් පට්ට අතල් එකක් ගත්තේ වටේ ඉන්න උන් එක්ක, මේ ගේ වටේටම ඉන්නේ ඩොකාලා .. මෙලොඕ රහක් නැ උන්....
ඊයේ යාපනේ යන්න උනා, අද උදේ එද්දී, අද නම් නිවාඩු, මේ පාර අවුරුදු කිසි ගතියක් නැ අප්පා. දැන් මේ ඉන්න ගෙදර තියෙන තැන අවුල්, ගිය පාර නම් පට්ට අතල් එකක් ගත්තේ වටේ ඉන්න උන් එක්ක, මේ ගේ වටේටම ඉන්නේ ඩොකාලා .. මෙලොඕ රහක් නැ උන්....