අපෝ නෑ බං මම කලිං සීසන් එක බැලුවෙ ඒකෙදි wall එකට මක්ක හරි වෙයි කියල

ඒක කැඩෙන්න නම් පරක්කු වුනා වැඩියි

දැන් WhiteWalkers ලගෙ වැඩ බලන්න වෙන්නෙ එක සීසන් එකයි

කොහොම හරි කතාවෙ ඉන්න හොඳ සෙට් එක උන්

මාර එකමුතුයි එකෙක්වත් එකෙක් එක්කවත් ගහගන්නෙ නෑ
ටිකක් භය වුනා බං ඒත් prince oberyn මැරුණ දවසෙ ඉඳන් මං ටිරියන් පවා මැරෙන එකක් නෑ කියන බලාපොරොත්තුව අතෑරල ඉන්නෙ

මං හිතුවෙ ටිරියන්වත් සර්සි මරයි කියල
