පාරක ගැටළුවක් (Law Solution Needed)
මචන්ලා අපේ වත්තක් තියනවා,එ වත්තෙ තමා ලොකු අයියා ගෙදර හදන්න ඉන්නෙ,නමුත් අලුතෙන් ආපු කෙනෙක් (පවර්ෆුල් කෙනෙක්) එයාගේ surname එක දාගන,එත් කවුරුත් කැමති නැ එ නමට,කොහොමද මචන් මෙක වෙනස් කරන්නෙ,නීති පැත්තෙන් කොහොමද වෙන්න ඔනේ,එයා එයාගේ නම දාගන දැන් ලොර්ඩ් වගේ ඉන්නෙ එ...