රැකියාවට අමතරව ආදායමක්...
යාලුවනේ,
මම ජොබ් එකක් කරනව. එක කරන්නෙ මම ඉගෙනගත්ත කෝස් එකට අදාල හින්ද. ඒත් මට ලැබෙන්නෙ මාසෙකට රුපියල් 10,000/= පඩියක්. මම ලබන අවුරුද්දෙ තව කෝස් එකක් කරන්නයි ඉන්නෙ. මට ඒකට වියදම් කරන්න සල්ලි ඕනෙ.
පුලුවන්නම් මට කියන්නකො ජොබ් එකට අමතරව දවසකට රුපියල් 300/= වගෙ හොයන්න...