දියුණු වෙන්න උදව්වක් දෙන්නකෝ...

robot malli

Member
Aug 17, 2014
131
28
0
දියුණු වෙන්න උදව්වක් දෙන්නකෝ...

මචන්ලා, මම QS කෙනෙක්. තාම පොඩි පඩියක් ගන්නෙ. සෙනසුරාදට වැඩ කරන්න වෙන්නෙ නැහැ හුගක් දවස් වලට. ඉරිදට නම් කොහොමත් නිවාඩුයි. මට අමතරව කියක් හරි හොයාගන්න පුලුවන් අදහස් ටිකක් දෙන්නකෝ... සෙනසුරාදට, ඉරිදට වගේ කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ... ස්තූතියි... :) :)
 

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    don't know about subject, ubalata field eke wada witharada tiyenne? Plans adinne ubala neda? ithin weekend eke Gewal walata Plans adinna barida?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    චාටඩ් Qs කෙනෙක් දෙන්නෙක්ව අල්ලගනින්.බිල් හදන්න,quantity ගන්න,BOQ හදන්න වගේ වැඩ ටිකක් සෙට් කරගනින්.
     

    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    චාටඩ් Qs කෙනෙක් දෙන්නෙක්ව අල්ලගනින්.බිල් හදන්න,quantity ගන්න,BOQ හදන්න වගේ වැඩ ටිකක් සෙට් කරගනින්.

    මම තාම trainee QS කෙනෙක් බන්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම තාම trainee QS කෙනෙක් බන්

    ඒක තමයි මචෝ.සීරියර් එකෙක්ව දෙන්නෙක්ව අල්ලගෙන උන්ගේ බේසික් වැඩ ටික කරලා දෙන්න කතා කරගනින් ගානකුත් එක්ක.TDS,Abstract sheet හදන්න වගේ ඒවා කරන්න පුලුවන්නේ උඹට
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    picture.php