මාත් කරලා තියනවා තුන් පාරක්ම ඒ හැම පාරම බෑන්ඩ් ස්කෝර් එක 7.5. කලින් දෙකම කරේ බ්‍රිටිෂ් කවුන්සිල් එකේ අන්තිම එක කරේ මෙහෙ IDP එකේ ඔන්ලයින් මොකද මට රිසල්ට්ස් ඉක්මනට ඕනේ නිසා. ඒ පාරත් 7.5 හම්බුනා. කියන්න ඕනේ ඇකඩෙමික් කොහොමත් ටිකක් අමාරුයි. මට ඉංග්‍රීසි හොඳට පුළුවන් උනත් reading වලට තමයි වෙලාව යන්නේ...