Coca Cola වලින් පිරුණු වැව

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    අපේ ගග නෙස්ටමෝල්ට් වලින් පිරිලා තියෙන්නෙ ඕනි නන් එන්න බලන්න.

    Ps :- ගගේ දෙපස කරන මැනික් ගැරීම් වලින් එන මඩ වතුරෙන් ගගම මඩ වතුර ගගක් වෙලා නිසා.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Colombo wala wewak tiyanwa kola kanda walin piruna. Me rata deshiyatwayata thanak dena ratak nisai api mechra asa
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    දියවන්නාව වටේ තියෙනවා දිය අගලක් මී හරක් නාවන.