Recent content by ronsilva

  1. R

    ~යන්න අවසරයි~

    බොහෝ විට අප ජීවත්වන කාල පරාසය පුරා අපේ ජීවිතවල ඇත්තේ යාම් සහ ඒම් පමණි.. සතුටේදි එකට එක්වී සිනාසුණු අපි දුකේදී එකට එක්වී දැසින් කඳුලක් හෙලමින් දුක බෙදා ගත්තෝය.. දැන් මටද ඒ යාමේ කාලය උදා වී ඇත.. ඉතින් මම ඔබලා වෙතින් යන්නම යමි.. ඔබලා මා වෙත පුද කල සිත් පුරවාගත් සෙනෙහස, දිගු කල දෑත් හා අමිල...
  2. R

    ~~~~~High Speed Photography ~~~~~~~

    වටිනා සටහනක් මල්ලියා..දිගටම අපව මෙවැනි දෙයින් දැනුවත් කරන්න.. මල්ලිට ජය...
  3. R

    || My Art Works ||

    හරි කලාත්මකයි..දක්ෂතාවය වැඩි දියුණු කර ගන්න....
  4. R

    FIFA World Cup2010(Facebook FanPage)

    honda aradanawak malliya..
  5. R

    Congrtzzz...Teena for 7000 posts....!

    නංගීට මගේ සුබ පැතුම්...
  6. R

    ~නිල් වැස්ස~

    බොහොම ස්තුතියි ඔබට
  7. R

    මල්ලි විජේවීර අලුත් කොටසක් ලිව්වා..හෙමින් බලන්නකෝ. කොහේද යන තුට්ටු දෙකට කාටද කහින ගොබිලෙක් මගේ...

    මල්ලි විජේවීර අලුත් කොටසක් ලිව්වා..හෙමින් බලන්නකෝ. කොහේද යන තුට්ටු දෙකට කාටද කහින ගොබිලෙක් මගේ සටහනට අපහාස කර තිබෙනවා. එයින් මල්ලිගේ රසවිඳිම්ට අපහසුවක් වුවා නම් සමාවෙන්න ඕනෙ. ජයවේවා...
  8. R

    ~නිල් වැස්ස~

    ගොඩාක් ස්තුතියි මල්ලියා
  9. R

    ~නිල් වැස්ස~

    බොහොමත්ම ස්තුතියි නංගියා
  10. R

    ~නිල් වැස්ස~

    බොහොම ස්තුතියි නංගි
  11. R

    ~නිල් වැස්ස~

    මේ වගේ අඳ බාලයින්ට අපි කුමක් කියමුද??? අල්ලපු ගෙදර එකාගේම පිහිට තමයි.....
  12. R

    ඔබේ සිත, මගේ සිත

    කෙනෙක් වුවමනාවෙන් දුබල කරන්නට වෙර දැරූ සිතක් ඉහලට එසවී තමා විසින්ම ප්‍රබල කර ගන්නා අයුර කදිමට මෙහි ලියැවී තිබෙනවා.. හඬා වැටෙන කිසිවක් කර කියා ගත නොහී ඔහේ ලතැවෙන සිත්වලට මෙන්න අත්පහුරක්... ඔබට ජය....
  13. R

    ඔබ කොහෙද කොහෙද සොයමී...

    ඔය ඉල්ලන ගීතය තියෙන්නේ "අහස සේ නුඹ අනන්තයි" කියන ටෙලි නාට්‍යයේ.. මල්ලි ඔයා එලකිරි එකේම තියෙන "slold hits" ත්‍රෙඩ් එකට ගිහින් ඔය ඉල්ලීම එතන පල කරන්න..විගහටම ලැබෙයි.. good luck!!
  14. R

    ~නිල් වැස්ස~

    bohoma sthuthi obata..